ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 406ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීම් පැවැත්වීම් පැවැත්වීමට නියමිත සෙනසුරාදා (20) මහනුවර තෙල්දෙණිය විදුලිය විසන්ධි කොට ඇති බවත්, ජාතික තරුණ සේවා සභාවේ සේවකයින් බලහත්කාරයෙන් එජනිස මැතිවරණ ව්‍යාපාරයේ යෙදවීමේ අවස්ථා ගණනාවක් පිළිබද පැමිණිළි ලැබුණු බවත් කැෆේ සංවිධානය පවසයි.
විහාරමහා දේවී උද්‍යානයේ පැවැති පොදු අපේක්ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලේ දී විදුලිය විසන්ධි කර විදුලි උත්පාදන යන්ත්‍රයේ ද වයර කපා තිබුණු බවත්, බලධාරීන්ගෙන් අවසර ගෙන පැවැත්වූ එම උත්සවය කඩා කප්පල් කිරීමට පෙර දින රාත්‍රියේ සිට උත්සාහ ගෙන ඇති බවත් කැෆේ සංවිධානය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 406ක්‘ - කැෆේ
විල්බට් Saturday, 20 December 2014 11:16 AM
තව ටික දවසයි.ඔහේ නටපුදෙන්.(හේ)
කේ. පෙරේරා Saturday, 20 December 2014 11:25 AM
ඇයි මේ තරම් බය (නදී)
සී.කේ.ලංකාපුත්‍ර Saturday, 20 December 2014 12:53 PM
කමක් නැහැ. නීතිගරුක සාධාරණ මිනිසුන්ගේ ඡන්දය ටික ටික අපේ මහත්තයාට වැඩි වෙනවනේ. (නි)
පියුමි Saturday, 20 December 2014 12:58 PM
මෙදා පාර නම් සමහරුන්ට සොරි ඩොට් කොම් තමයි (නි)
රන්ජිත් Saturday, 20 December 2014 11:29 PM
දැන්නම් තීරණයක් ගන්න වෙනවා පුතේ. (නි)
සිරිනිමල් හඟුරන්කෙත Sunday, 21 December 2014 02:27 AM
නිවෙන්න හදන පහන් තිරේ දැල්ල නටනවා කියලා කතාවක් අහල නැද්ද? (නදී)