පිළියන්දල කෝන්පැලැන පාසල අසලදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන්ගත් 55 හැවිරිදි වඩුකාර්මිකයකු ද බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ දී පා පැදිකයක් හා වෑන්රියක් ගැටීමෙන් 60 හැවිරිදි පුද්ගලයකු ද මිය ගොස් ඇතැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ත්‍රිරෝද රියේ ගැටුණු වෑන් රිය නොනවත්වාම ධාවනය කර ඇති අතර පසුව මොරටුව ඉඩම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට