සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිසිය බලා සිටිය දී තමන් ඇතුළු පිරිසට පහර දුන් බව හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතා පැවසීය.
තුවාල ලැබූ ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.
‘අපිට ගහන්න ආණ්ඩුවේ දේශපාලනඥයකුත් ආවා. ඔහු අත පිස්තෝලයකුත් තිබුණා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට පොලිසිය කුමකටද ? දේශපාලනඥයන් නිතිය අතට අරගෙන් කරන සෙල්ලම් බලා සිටීමටද පිළිතුර ඔබ සතුයි.(හේ)
එහේ තියෙන්නේ සෙල්ලම් පිස්තෝල.(හේ)
ගෝලයා තාම වැඩ වගේ මේ ඡන්දෙන් අපි එලවන්නේ ජනපති නෙමේ මෙන්න මේ අයව.(හේ)
අනේ, ඕව චීන සෙල්ලම් පිස්තෝල. ජනවරියෙන් පස්සේ ඕව පත්තු වෙන එකක් නැහැ . කල් ඉකුත් වෙනවනේ. . (බ)
ආ එ්ක සෙල්ලම් පිස්තෝලයක් කියල කියයි (බ)
ලබන 09 දා වෙනකොට ඔය පිස්තෝල වලින් ඒ අයටම වෙඩිතියාගෙන සිය දිවිනසාගන්නයි වෙන්නෙ..(බ)
අනේ බයවෙන්න එපා. ඒක සෙල්ලකතරගම පොළෙන් ගත්ත සෙල්ලම් පිස්තෝලයක්. (නි)
කවුරු මොනවා බෙරිහන් දුන්නත් පොදු ජනතාව නියම මාර්ගය තේරුම් අරගෙන ඉන්නේ. දැන්නම් මරු විකල්ලෙන් වගෙයි සමහරු දුවන්නේ. නම වෙනිදාට බලමු. අපි නම් සූදානම් (නි)
වතුර උණුවෙන තුරු කකුලොවෝ නටනවා , (හේ)
මේ කවුද මේ (දිල්)
ආ ඒක මේ සෙල්ලම් එකක්ලුනේ! (නි)
පොලිසිය බලා ඉද්දි ගැහුවා නම් පොලිසිය මොකද කළේ.(හේ)
පාරේ නාට්‍යයක් රඟදක්වන්න කාගෙවත් අවසර ඕනැද? (නි)
අනේ! අර සෙල්ලම් පිස්තෝල පෙන්වන කෙනා නේද මේ? අනේ ඔය හුරතලයට කරන දඟ වැඩනෙ (නි)