පෞද්ගලික ආරක්ෂක ආයතනයක හිමිකරු බව කියන විශ්‍රාමික කපිතාන් තුෂාර ප්‍රියංකර (44) මහර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
කිරිබත්ගොඩ තැඹිලි ගස් හන්දියේදී ඔහුගේ රීපීටර් තුවක්කුවෙන් ත්‍රිරෝද රියදුරකුට වෙඩි තබා මරා දැමී යැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd