එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබා ගැනීමට ගුරුවරුන් සදහා දේශපාලන රැස්වීම් මාලාවක් දකුණු පළාතේ පවත්වාගෙන යතියි කැෆේ සංවිධානය කියයි.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක් කැරෙන "ඉසුරුමත් නිවහනක්" වැඩපිළිවෙළ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියට සෘජු ලෙසම යොදා ගෙන ඇතැයි ද, මේ යටතේ දිවයින් පුරා සමෘද්ධි ලාභී පවුල් සදහා ඔවුන්ගේ නිවාස අළුත්වැඩියා කර ගැනීමට රුපියල් 2500 /- බැගින් සහනාධාර බෙදා දීමට කටයුතු කරමින් ඇතැයි ද, සහන ලබාදීම සදහා වන ලියාපදිංචි කටයුතු මේ දිනවල සිදු කෙරෙන්නේයැයි ද එම සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එල්ලෙන්න පිදුරුගස් හොයනවාද?(හේ)
අපි නම් ඡන්දෙ දාන්නේ හංසයාට. (නි)
එතකොට 9 වෙද්දීත් ජනාදිපති මමමයි කියල මහින්ද මහත්තයා කියන්නේ බොරුවටද, විහිළුවටද? අනේ මේක පැහැදිලි කරලා දෙන්ඩකෝ. (නදී)
කවදාවත් නොදටු තිගැස්සීමක්. මොන දේ කළත් මෛත්‍රී පරද්දනවා බොරු මේ පාර.(හේ)