මහවැවදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක සිටියද සැකකරු අත් අඩංගුවට නොගත්තැයි මාරවිල පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නියෝග කර ඇත.
සැකකරු අත් අඩංගුවට නොගත්තැයි විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු හලාවත-කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්ද පැවැත්වුහ.
සැකකරු පසුව පොලීසියට භාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරි නොකරනවා නම් වැඩ තහනම් කළ යුතුයි.(හේ)
මොහොමඩ් ඛාන්, ඔබ වැරදියි. කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැ තමන්ගේ රාජකාරිය හරියට නීත්‍යානුකූලව කළා නම්.කවදා හෝ දවසක අසාධාරණකම් කරන අයට නිසි දඬුවම් ලැබේවි. (නි)
මේවට පැරණි ප්‍රස්තාපිරුළු මතක් වෙනවා.කඩේ නොගියත් වැරදියි,ගියත් වැරදියි.අවසානයේ මිටි තැනින් ජලය යයි ගලා.(හේ)