අනුරාධපුර මල්වතු ඔය දෙගොඩතලා යාමෙන් ඉසුරුමුණිය පෙදෙස මහා ජලාශයක් බවට පත්ව ඇත. නුවර වැව පාමුල ඇති පැරණි වෙළෙද පොළද අඩි තුනකින් පමණ ද පොලිස් කළමනාකරණ මධ්‍යස්ථානය අඩි පහකින් හයකින් පමණ ද යට වී ඇත.ගං වතුර වැඩි වෙතියි වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වෙච්ච දෙයක්.තව ටික දවස් වැස්සොත් මොන විනාශයක් වෙයිද දන්නේ නෑ.(හේ)