පවුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පෑ වීදි නාට්‍ය කණ්ඩායමට හම්බන්තොට බස් නැවතුම්පොළ අසල දී මැර ප්‍රහාරයක් එල්ල වී යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මංගල සමරවීර මහතා නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළේය.
මේ කණ්ඩායමට එප්පාවලදීත් ප්‍රහාරයක් එල්ල විය.
ජයතිලක බණ්ඩාර ඇතුළු කිහිප දෙනකුට සුළු තුවාල සිදුවූ බවත්, කලාකරුවන් පැමිණි බස් රියට අලාභ හානි කර ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සත්‍ය පෙන්වන ඔබලාට ජයෙන් ජය.(හේ)
රටේ ජාතික මුළු අදායමෙන් 60% වෙන් කරන්නේ රජ පවුලක් නඩත්තු කරන්න.කුමාරවරු සතුටු කරන්න.ඒක මොලේ කළදක් තියෙන කෙනෙකුට වුනත් තේරෙනවනේ. (බ)
අද රටේ නීතියක් කියල දෙයක් නැහැ. නීතියක් නැති රටේ මොනවද කරන්න බැරි. මොනවද සිද්ද නොවෙන්න බැරි?හරිම දුකයි රටට වෙලා තිබෙන විනාසය ගැනනම්. (බ)
දේශපලකයනි , කලාකරුවනි ,උගතුනි ,දෙමව්පියනි , මේවාට ඔබලා නිශ්ශබ්දව ඉන්න එපා, අපට නොවේ වුනේ කියලා හිටියොත් හෙට ඔබට ,ඔබේ දුවට ,පුතාට ,සහෝදරයට , වන විට ඔහුව ,අැයව ගලවා ගන්න කවුරුවත් නැතිවේවි .(හේ)
එහෙන් මඩකලපුවේ ගහනවා. මෙහෙන් හම්බන්තොට ගහනවා. ඇමතිවරු ප්‍රසිද්ධියේ කියනවා පොලිසිය අපේ..හමුදාව අපේ...අපිට ඕන විදියට ඡන්දෙ කරන්නේ කියා. මහජනතාව වන අපි කවුද? (නදී)
සෙල්ලම් පිස්තෝලකාරයින්ගේම වැඩක්ද ?(හේ)
මංගලගේ කතා ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා .(හේ)
ආශ්චර්ය ! (බ)
අනේ පවු මේ අය යන යන තැන ගුටි කනවා.(හේ)