ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමේ දී පොලිසියට වෙනම දිනයක් ලබාදෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. තැපැල් ඡන්දය සළකුණු කරන දෙසැම්බර් 23 හා 24 දිනයන්හි දී තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට නිසි ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය බැවින් මේ තීරණය ගත් බවත් ඒ සඳහා දෙසැම්බර් 26 දිනය යොදා ගන්නා බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd