අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයෙන් මුදා ගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයෙන් මුදා ගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එයාලා නීතියට උඩින්ද? පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම වරදක් නෙමෙයිද? (නි)
කව්රු බලයේ සිටියත් විදායක ව්‍යවස්ථාව නිසා පාදඩ දේශපාලන මැරයන්ට නිතිය අභිබවා යාමේ හැකියාව ලැබෙන බැවින් අනිවාර්යෙන්ම මෙම බිහිසුණු ව්‍යවස්තාව වෙනස් කළ යුතුය. (නදී)
මේ වගේ අයව අත්අඩංගුවට ගන්න එපා. මේ අය එලියේ ඉන්න තරමට එම්.ආර් ට ඡන්දෙ අඩුවෙනවා (නදී)
ඇයි මුතු තියෙද්දී බෙල්ලෝ අැහිදින්නේ ? (නදී)
ආරක්ෂකයන් විතරද අල්ලන්නේ? මේක කලේ ආරක්ෂකයන්ට අවශ්‍ය නිසාද? (නදී)
මොහු කියා තිබුනා කොම්පියුටෙර් ජිල්මාට් දාල හරි ජනපතිව දිනවනවා කියලා.එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කළ බරපතල ප්‍රකාශයක්. වහාම දඩුවම් දිය යුතුයි.(හේ)
නීතියේ ආධිපත්‍ය විනාශ වුන රටක මිට වඩා දෙයක් බල පොරොත්තු වෙන්නත් එපා.මිට වඩා දෙයක් ලැබෙන්නෙත් නැහැ.(හේ)
තවත් අවරුදු 6 කට දෙනවා කියන්නේ හිතා ගන්න පුළුවන් නේද?(හේ)
තුන් කල් දැක්ම. (හේ)
එයාගේ සහචරයින්ව රිමාන්ඩ් කලොත් මුතුහෙට්ටිත් රිමාන්ඩ් වෙනවා කිව්වා නේද? මිනිහ දැන් කුඩුවේද?(හේ)
කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්..(හේ)