හික්කඩුවේ පතන දී නිවසක වැඩ කරමින් සිටි මේසන් පෙදරේරුවකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ඝාතනය හේතුව පුද්ගලික කෝන්තරයක් විය හැකි බවයි.
හික්කඩුවේ පතන දී නිවසක වැඩ කරමින් සිටි මේසන් පෙදරේරුවකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ඝාතනය හේතුව පුද්ගලික කෝන්තරයක් විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමාජයේ මේ යුගයේ මෙතරම් අවි කොහෙන්ද? මැරුවොත් වෙඩි තැබීමක්. මේවා සොයාබැලිය යුතුය. (නි)
ඉදිරියේදී සිද්ධ වෙන සියලුම ඝාතන "මේ ඝාතනය හේතුව පුද්ගලික කෝන්තරයක් විය හැකි බවයි" බැර කරලා අත හොද ගනීවි.(හේ)