අංගමු වැව, ඉහළ තම්මැන්නා වැව්, වාන්දැමිම සහා නෙලුම්ගමවැව ඇතුළු වැව් කිහිපයක් කැඩී යාම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගයේ පහළ මාරගස්වැව ප්‍රදේශය ජලයෙන් යටවිය.
අඩි කිහිපයක් උසට අධික සැඩ පහර සහිතව ජලය ගලායාම නිසා කුඩා වාහන කිසිවකට එම මාර්ගයේ ගමන් කිරීමට නොහැකිවී තිබේ.
බර වාහනවලට පමණක් ගමන් කිරීමේ හැකියාව ඇතත් යතුරු පැදි ත්‍රීවීල් මොටර් රථවලට ගමන් කිරීම සඳහා ප්‍රදේශවාසීන් සහා රාජාංගනය පොලීසියේ සහාය ලබා දෙයි.
නිවාස කිහිපයකට ද හානිවී ඇති බව රාජාංගනය පොලීසිය පැවසීය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට තමන් ට තමන් විතරයි ඉතුරු වෙන්නේ .බලන්න මේ මිනිස්සු මේ මොහොතේ මොනතරම් අසරණ වෙනවද කියලා?ඡන්දයට දේශ පාලුවෝ සටන් කරනවා හැර මේ මිනිස්සුන්ට උදව් කරන්නවත් කෙනෙක් ඔතන ඉන්නවද ? (හේ)