හොරණ රෝහල අසල සන්ධාන කාර්යාලයක ප්‍රදර්ශනය කළ ජනපති රුව රැගත් කටවුට් පුවරුවකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.කළුතෙල් ගෙන ආ බවට සැක කරන සිලි සිලි බෑගයක ඉව ඔස්සේ මීටර් පනහක් දුර ගිය ග්‍රේරෝ පොලිස් සුනඛයාට ඉන් එහාට යාමට නොහැකි විය.
හොරණ රෝහල අසල සන්ධාන කාර්යාලයක ප්‍රදර්ශනය කළ ජනපති රුව රැගත් කටවුට් පුවරුවකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.කළුතෙල් ගෙන ආ බවට සැක කරන සිලි සිලි බෑගයක ඉව ඔස්සේ මීටර් පනහක් දුර ගිය ග්‍රේරෝ පොලිස් සුනඛයාට ඉන් එහාට යාමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ පෝස්ටරේට කළුතෙල් ගහපු කෙනා හොයන්න තරම් වැදගත් දෙයක්ද ? . නිල පොලිස් සුනඛයෝ ( කකුල් දෙකේ නොවේ 4 ) යොදා සොයන්න කොපමණ නම් අපරාධ තිබේද. ඇයි නීතිය මෙච්චර තිරිසන් වෙලා. (නදී)
වැඩක් නෑ මේ ගැන කතා කරලා මේ පොඩි දේ හොයන්න පොලිස් සුනඛයෝ ගේනවනේ.(හේ
මේවා මහජන මුදලින් කල දේවල්. පොදු දේපලවලට හානි සිදු කිරීම යටතේ දඬුවම් පැමිණවිය යුතුයි .(හේ)
එයා උදව් කරන්නේ මිනිස්සුන්ට වෙන අපරාද වලට .(හේ)
ග්‍රේරෝටත් හිතෙන්න ඇති මේ වගේ බොරු වැඩ වලට කාලේ නාස්ති කරලා වැඩක් නෑ කියලා.(හේ)
ග්‍රේරෝ ට කවුද ආප්ප කවලා. !(හේ)
කුඩු කාරයෝ, මිනී මරුවෝ හොයන්නේ නෑ, පොස්ටරේට කළු තෙල් දාපු අය හොයන්න බල්ලොත් අරන් එනවා. මේ වගේ රටක් ඉතින් ආසියාවේ ආශ්චර්යේම තමයි.(හේ)
ග්‍රේරෝ, කොල්ලෝ උඹේ ජොබ් එක ගහල යයි. ඉව නැති වුනාට කමක් නැහැ. කවුරුහරි කන්ගැට්ටෙක් අල්ලාගෙන වරෙන්. (බ)
සජිත් ගේ කතාව හරියට හරි.(හේ)
ග්‍රේරෝටත් රජය එපාවෙලාද දන්නෙ නැහැ (නි)
බල්ලෙක් වනත් බොරු වැඩ අනුමත නොකරන බල්ලෙක්. (හේ)
බුද්ධිමත් සතෙක්නේ...ස්වාධින තීරණයකට එන්න ඇති. (නදී)
දැන් කටවුට් තියෙන්න බැහැ නේද? ඒක මැතවරණ නීති උල්ලංඝනය කිරීමක් නේද ? ඉතින් එහෙනම් ඇයි නීති විරෝධී දෙයකට බල්ලෝ දාගෙන හොයන්නේ ? (නදී)
ග්‍රේරෝටත් තේරිලා. (නදී)
බල්ලෙක් වුනත් ග්‍රේරෝ සාධාරන බල්ලෙක්. එයා තේරුම් අරන් එක කළ යුතු දෙයක් කියලා. (හේ)
හරි ඉක්මන් මේවා හොයන්න.(හේ)
නියමය් ග්‍රේරෝ.(හේ)