විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙන හපුතලේ හිංදු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාව අසල දී එජාප හා සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් ගැටී කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එජාපය සවි කර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර වයර කපා, කොඩිවැල් ගලවමින් සිටි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඉන් පසු දෙපිරිසම ගුටි ඇන ගත් බවත් ප්‍රදේශවාසීහු කියති.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ගුටි කෙළියක්නේ මේ.(හේ)
අපි ඔබලාට ලබා දුන් නිදහස ! අපි ලබා දුන් නිදහස !! අපි හැමෝගෙම නිදහස රැක ගැනීම ඔබලාට බාරයි . අතින් පයින් බැරිනම් පොලුවලින් හෝ රැකගැනීම ඔබලාට බාරයි. අපට සුබ අනාගතය උදාවන්නේ එවිටයි. (අ)
අනේ! හරියට පොඩි ළමයි වගේනේ... (නි)
හොඳට සැලසුම් කරලා කරපු සටනක් වගේ (දිල්)