දඹුල්ල නගරයේ බොහෝ තැන් ගංවතුරෙන් යට විය. ගම් උදා භූමියේ ගෙවල් 25ක් පමණ ජනෙල් මට්ටමට යට වී ඇත.
බොහෝ නිවැසියෝ ගෙවල් වල බඩු මුට්ටු ආරක්ෂා තැන් වල අස් කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස ඇතුවත් බැහැ නැතුවත් බැහැ (නි)
ඔබට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)