අැද හැලෙන තද වර්ෂාවත් සමග ඉඟිනිමිටිය ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග එහි වාන් දොරටු සියල්ලම විවෘත කර ඇතැයි වාරිමාර් ඉංජිනේරු එස්.එච්. තෙන්නකෝන් මහතා පවසයි. මෙම මගින් නිකුත් කරනු ලබන ජලය මී ඔයට මුදා හරින බැවින් පුත්තලම ප්‍රදේශයේ මී ඔය ආසන්නයේ ජීවත්වන සියලු දෙනා දැඩි සෝදිසියෙන් සිටින ලෙස දන්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd