මිනිස් ආහාරයට නුසුදුසු තිරිඟු පිටි කිලෝ 16,000කට අධික තොගයක් විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
එම පිටි ගබඩා කර තැබීයැයි කියන වතු අධිකාරිවරුන් දෙදෙනකු ඇතුළු 6 දෙනකුට රුපියල් 3500 බැගින් දඩද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විනාශ කරන්නේ නැතිව ඩයි එකක් මිශ්‍ර කරලා (පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගැනීම සඳහා) පාප්ප හදන්න යොදා ගත්තනම් හරිනේ? එතකොට යම් මුදලක් ලැබෙන අතරම පාප්ප හදන්න වැය කරන හොඳ පිටි තොගය ඉතිරි කරගන්නත් තිබුනා. පාප්ප වලට යන වියදම අඩු කරගන්නත් තිබුනා. (නදී)
මේවා විකිණුවා නම් ඉතින් අපි කනවනේ (නි)