වයඹ පළාත් සමූපකාර සේවකයන්ගේ රුපියල් 8750 ක මූලික වැටුප ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 15,000 දක්වා වැඩිකරන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර කියයි.
සඳලංකාව සමූපකාර සමිති ශාලාවේ අද (19) පැවති සමුපකාර සේවකයන් හමුවේදී ඔහු මේ බව කීවේය.
වයඹ පළාත් සමූපකාර සේවකයන්ගේ රුපියල් 8750 ක මූලික වැටුප ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 15,000 දක්වා වැඩිකරන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර කියයි.
සඳලංකාව සමූපකාර සමිති ශාලාවේ අද (19) පැවති සමුපකාර සේවකයන් හමුවේදී ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මහත්තයට ජය වේවා (නදී)
ෂා නියමයිනේ! (නි)
දැන් රියලිටි ෂෝත් නැහැනේ. නේද? (නි)
සමුපකාර වල වැඩ කරන්නේ කොහොම අය කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ?
අපරාදේ ගියේ කියලා මෙයාට දැන් හිතෙනවා ඇත. දැන් ඉතින් මොන තුරුම්පු දැම්මත් වැඩක් වෙන්නේ නැහැ (නදී)
මෛත්‍රී සැබෑ වෙනසක් රටේ දැනටමත් කර ඇත (නදී)
දැන්ද මතක් වුනේ ?(හේ)
පෙනපු එක අපරාදේ කියලා දැන් කල්පනා කරනවා ඇති. ඔබට ඒ ජ ප න් අසාදාරනය වුණා. නමුත් විසඳුම මේ රජයට එකතුවීම නොවේ.(හේ)
මේ වගේ කෙනෙක් නම් ආයෙමත් හොයාගන්න බැරිවෙනවා.කෝ අර හම්බන්තොට වරායේ තියෙනවා කියපු කළු ගල? (නි)
හැමදාටම ලැබෙනවාද නැත්තම් ටික කාලේකට විතරක්ද?(හේ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (බ)
අයියෝ මෙතුවක් කල් ඔච්චරද දුන්නේ අනේ පව් 20.000 වත් දෙන්න ඕනේ (බ)
ඔබතුමාත් ඒ පාර නත්තල් සීයාට අඳිනවද ? (බ)
දුන්නා නොදුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වයඹින් එක ආසනයක්වත් පිටයන්නේ නැහැ. වයඹ හැමදා ඔබත් සමඟයි (නි)
මෙතුමාට අලුත් අවුරුද්දේ රතිඥ්ඥාවත් ඇහුනවද්ද නිදිය ගෙන නැගිටලා තියෙන්නේ ? (බ)
ඡන්දෙ ඉවර උනහම අඩු කරනවද...? (බ)
ඉතාමත්ම පැරණි උපක්‍රමයක්. තවමත් ඒවා උපයෝගී කරගන්නවාද? (නි)
මෙයත් ජනාධිපති අපේක්ෂකයෙක්ද?(හේ)
පිස්සුද අනේ? පිවිතුරු වෙන්න ආණ්ඩු මාරුවෙන්න ඕනෑම නැහැ. අතේ හකුරු තිබේ නම් මොන ළිඳෙත් මොන කළෙත් වතුර හැමවෙලාවෙම පැණි රසයි පුතේ. (නි)
ලැබෙන දෙයක් ඉතින් මේ කාලයේ තමයි.... (නි)
මම නම් කියන්නේ මෙවර මෛත්‍රීගේ ජය නියතයි (නි)
දයාසිරි, රටට වැඩදායක එක දෙයක් කරලා පෙන්වන්න. ඉස්සර ඔයාගේ කථා ටිකක් අහගෙන හිටියා. දැන් තමයි තේරෙන්නේ. "අපේ රටේ හැම දේශපාලකයටම දේශපාලන විද්‍යාව හැදෑරීම අනිවාර්ර්ය කළ යුතුයි." (නි)
එයා නම් ඉතින් කලින්ම පැන්නනේ. නේද? (නි)
නියමයි මහත්තයෝ. ජයවේවා! (නි)
වැඩක් නැහැ. මෛත්‍රී මහත්තයා 10,000 කින් විතර වැඩිකරන බව අපිට විශ්වාසයි. (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනෑ (නි)
නියමයිනේ. අනේ අපිත් ඒ පැත්තේ හිටියා නම්... (නි)
මොකද වයඹට විතරක් වැඩි පඩි? අනිත් මිනිස්සු වැඩ කරන්නේ නැද්ද? (නි)
ලොක්ක බයවෙලා වගේ.(හේ)
ගිලෙන නැවට පැනල ගොඩ යන්නද සූදානම? (නදී)
හම්බන්තොට ගල පැලුවෙත් ඔහොම බොරු කියල. (නදී)
පඩි වැඩිවෙන්න ඡන්දයක්ම එන්න ඕනෑ. (නි)
දැනුයි ජනතා සේවය මතක් වෙලා තියෙන්නේ. (නදී)
ගන්න මහත්වරුනේ, දෙන දේ ගන්න.ඒ වුණාට ඡන්දය දාට බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න. (නි)