ඌවේ තවත් ඡන්ද ප්‍රතිඵලයක් එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව මද වේලාවකට පෙර රෝහල් 21 September 2014
මොණරාගල දිසාවත් සන්ධානයටමයි මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. සන්ධානය වැඩි ඡන්ද 63785කින් මොණරාගල දිස්ත්‍රික්කය 21 September 2014
කෝටියක රන් කටුනායකදි අල්ලයි රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබැලි 21 ක් කලිසම් ඉනෙහි අලවාගෙන සහ සබන් කැටයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට දිව 21 September 2014
වැඩි ඡන්ද 11348කින් බදුල්ල දිසාව සන්ධානයට බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. වැඩි ඡ 21 September 2014
ඡන්ද 7102කින් සන්ධානය බදුල්ලේ ඉදිරියෙන් බදුල්ල දිස්ත්‍රකික්යේ ආසන හයක ඡන්ද ප්‍රතිඵල සහ තැපැත් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇත. මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල 21 September 2014
බිබිලේ වැඩි ඡන්ද 17078 කින් සන්ධානය ජය ගනී මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 17078කින් ජයග්‍රහණය කළේය. සන්ධානය - 33307 එජාපය - 16229 ජනත 21 September 2014
වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය. එක්සත් ජාතික පක්ෂය - 23046 එක්සත් ජනතා නිදහ 21 September 2014
බදුල්ල ආසනය එජාපයට බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. එක්සත් ජාතික පක්ෂය - 21099 එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15 21 September 2014
ඌව පරණගම ආසනය : සන්ධානයට ජය බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19127 එක්සත 21 September 2014
වැඩි ඡන්ද 1536කින් බදුල්ල තැපැල් ඡන්දය බුලත් කොළයට බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 8810 එක්සත් ජාතික පක්ෂය -7274 ජනත 21 September 2014
මොණරාගල තැපැල් ඡන්දයේ ජය සන්ධානයට ඌව පළාත් සභා ඡන්දයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය එ 21 September 2014
කොටි ටයිපටියෙන් ආ ක්‍රිඩා නිලධාරියා අත්අඩංගුවට ඔඩ්ඩුසූඩාන් දෙමළ මහා විදුහලේ අද (20) ආරම්භ වූ උතුරු පළාත් ක්‍රීඩා උත්සවයට එල්ටී.ටී.ඊ. ලාංඡනය සහිත ටයි පටියක් පැළඳගෙන ආ බව කියන කිල 20 September 2014
ගංජා ඇදලා හමුදා සැරයන් දෙන්නා පුත්තලමට ගංජා ප්‍රවාහනය කළැයි සැකපිට දියතලාව හා පුත්තලමේ හමුදා සැරයන්වරුන් දෙදෙනෙක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අද ස 20 September 2014
‘ඡන්දය සාමකාමියි‘ ඌව පළාතේ අද පැවැති ඡන්දය සමත්සයක් ලෙස සතුටු දායක මට්ටමේ පැවැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. ‘මොණරාගල 20 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 20) සැප්තැම්බර් මස 20 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක් මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 20 September 2014
මන්ත්‍රී හැඳුණුම්පතට ඡන්ද දාන්න බැරිවෙයි සිනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඡන්දය දැමීමට මහියංගන ජාතික පාසලේ වු ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ජාතික හැඳුණුම්පත නැතිවය. 20 September 2014
මොණරාගල තැපැල් ඡන්ද ගණන් කරයි මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන්කිරීම අද පස්වරු 4.30ට ඇරැඹුණු බවත්, රාත්‍රී අට පමණ වන විට අවසන් වෙතියි විශ්වාස කරන බවත් මො 20 September 2014
බදුලු ඡන්ද හයට ගණන් කරයි බදුල්ල දිස්ත්‍රීක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516 ක දී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ඇරැඹි 20 September 2014
මොණරාගල 73%ක් ඡන්දෙ දීලා මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 73ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මොණරාගල තේරීම් භාර නිලධාරී කාර්යාලයය කියයි. බදුල්ල දිස්ත්‍රික්කයේ 20 September 2014
හමුදා කඳවුරේ තව අටක් සොයයි පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ අඹේපුස්ස හමුදා භූමියේ 13 දෙනකු වැඩ කළ බව හමුදා ආරංචි කියයි. ඉන් එක් අයකු තුවාල ලබා වරකාපෙළ රෝහල් ගත කරන 20 September 2014
අඹේපුස්සේ හතරක් මරුට අඹේපුස්ස සිංහරෙජිමේන්තු හමුදා කඳවුරේ පස් කන්දට යට සිව් දෙනකු මියගිය බව වරකාපොළ රෝහල් ආරංචි කියයි. මීරිගම රෝහලේ විශේෂ වෛද්&zwj 20 September 2014
‘ඌවේ තැන තැන ගැටුම්‘ අද පස්වරු 4.00 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වන විට අද දිනයේ පමණක් බදුල්ල හා මොණරාගල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවී 20 September 2014
සෙබළ පිිරිසක් පස් කන්දකට යටවේ? අබේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පස් කපමින් සිටි සෙබළුන් පිරිසක් ඊට යට වූ බව හමුදා ආරංචි කියයි. කී දෙනකු ඊට යටවූයේ දැයි ක්ෂණිකව දැනගන් 20 September 2014
හිටපු අලියා ‘ගලඋඩ‘ ඡන්ද ගැටුමක මහියංගනයේ ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක් හා නැගෙනහිරන් එහි ගිය එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසක් අතර වියළු 20 September 2014
ලංගම විධායකයත් වල්ලපට්ට මැලියම් ගා ගනී වල්ලපට්ට දුම්මල ග්‍රෑම් 400 ක් පුත්තලම සෙම්බැට්ටේදී මුදලාලි වෙස් ගත් පොලීසියට රුපියල් ලක්ෂ 35කට විකිණිමට ගිය බව කියන අට දෙනකු සැක 20 September 2014
දකුණු පළාත් ඇමැති, හරීන්ගේ ලේකම්ටත් ගහලා? දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධා 20 September 2014
පුත්තලමේ බස් වර්ජනයක් පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වු පෞද්ගලික බස් වලට අමතරව පුත්තලම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවරයාගේ යැයි කියන බස් රියක් ධාවනය 20 September 2014
කෝනේෂ්වරම් ගල මුදුනෙන් වැටී දරු දෙන්නා මරුට ත්‍රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මවක හා දරුවන් දෙදෙනකු මුහුදට වැටී ඇතැයි ද, යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළ නමුත් ළමයින් 20 September 2014
පස්වරු දෙකට මොනරාගල 58% යි අද (20) පස්වරු 2 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය 58% ක් වී යැයි මොනරාගල දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. 20 September 2014
ඩිෆෙන්ඩරෙනුත් ඡන්දෙට බලපෑම්? මොණරාගල දිස්ත්‍රික්කයේ සුළු සිද්ධි හැරුණු විට බරපතල ඡන්ද සිද්ධි වාර්තා වී නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. මින් මද වේලාවකට පෙ 20 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026