එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් බලපිටිය බේරේතුඩුවේදී තමාට පහරදී මරා දමන්නට තැත් කළැයි කියන සමෘද්ධි නියාමකවරයෙක් බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ සහායකයකු බව කියන මොහු පොලිසියට කියා ඇත්තේ රෑ 12 ට පමණ තමාට ප්‍රහාරය එල්ලවූ බවත් එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් තමා මරණයෙන් බේරාගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවද මේ වෙන්නේ? (නි)
ඔන්න දිනන්නත් ඉස්සරවෙලා මෛත්‍රී පාලනය පටන් අරන් (අ)