පැමිණිලි නිසි ලෙස සොයා බලා ක්‍රියාකරන්නැයි බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා බලපිටිය පොලිසියට තරයේ අවවාද කළේය.
පැමිණිල්ලක් අස්කරගන්නා ලෙස ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි බලපිටිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එම්.ඩබ්ලිව්.සෙනරත් ට එරෙහිව පොලිසිය පැමිණිල්ල ගොනු කළේය.
සෙනරත් අත ගිනි අවියක් තිබෙනු නොදුටු බව පැමිණිලිකරු කීවේ යැයි පොලිසිය අධිකරණයේදී කියා සිටියේය. මහේස්ත්‍රාත් පොලිසියට අවවාද කළේ ඒ අවස්ථාවේදීය.
සෙනරත් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයටද දන්නෙ නැහැ ගිනි අවිය තියාගන්න ඇත්තේ. (නි)
පොලිසිය ඇත්ත කියන්නට බය වන්නට ඇති. (නදී)
අනේ! මේ අය සෙල්ලම් පිස්තෝලයක්වත් අඳුරන්නේ නැති හැටි? (නි)
බලපිටියේ උසාවියෙන් බැලුවොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන් එයා ගැන (නි)