එක්සත් සාම පෙරමුණ 2015 ජනාධිපති මැතිවරණ අපේක්ෂකත්වය ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයකුට එම අපේක්ෂකත්වය දී මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් සාම පෙරමුණේ සභාපති ඉමිතියාස් කලුර් අහමඩ් හා ලේකම් මොහොමඩ් අයිසාද් කාදර් දෙදෙනාට ලබන ජනවාරි මස 14 වැනි දා මාලිගාකන්ද අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නොතීසි නිකුත් කළාය.
කළුබෝවිල රෝහල පාරේ පදිංචි මොහොමඩ් සනුඩ් ෆලීර් මොහොමඩ් පැමිණිලිකරුය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති අපේක්ෂකත්වයටත් සල්ලි අරන්?
සමන්ති Wednesday, 17 December 2014 02:01 PM
නියම සාම පෙරමුණ. තව ඉන්නවද දන්නේ නැහැ ඉල්ලන්ඩ හිටපු කට්ටිය (නදී)