අධිවේගී මාර්ගයේ තොරතුරු විද්‍යුත් පුවරු සවි කිරීම සඳහා දොඩම්ගොඩ හා වැලිපැන්න අතර අද(17) රාත්‍රී 11 සිට අලුයම 1 වනතුරු වසා තබන බව එහි අධ්‍යක්ෂ පී.කේ.රණතුංග මහතා කියයි.
පාරේ ඉදිරියෙන් ඇතිවිය හැකි බාධක, වැසි වැනි දේ රියදුරන්ට දැන්වීම පුවරු සවි කිරීමේ අරමුණ බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දොඩම්ගොඩ - වැලිපැන්න අධිවේගය දෙපැයක් වැසේ
ජයන්ති Wednesday, 17 December 2014 06:15 PM
පුවරු සවිකරන්න වගේ (නදී)