ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙයි තම රියේ අමතක වී ගිය රුපියල් ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙන ලෙස ඉල්ලමින් ඉඳුරුව උඳුමුල්ල මානානේ ආබාධිත ත්‍රිරෝද රියදුරු බී ඒ අජ 23 April 2014
පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නොවු නිසා කොල්ලක 23 April 2014
මහේලට සංගට පලා බෙදන්න එපා වසර 18 කට පසු ක්‍රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා පැසසුමට පාත්‍ර වු කුමාර් සංගක්කාර, මහ 23 April 2014
කිරුළපොන මුරකරු කොල්ලකරුවන්ට වෙඩි තියයි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා මුදල් කවුළුවෙන් රුපියල් හත් ලක්ෂ හැත 23 April 2014
මොරටු බැංකුව කොල්ල කන්න දෙන්නෙක් ඇවිත් මොරටුව කුරුස හන්දියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට දෙදෙනකු පැමිණි ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. 23 April 2014
පැයකදී බැංකු දෙකක් කොල්ල කයි කිරුළපනේ බැංකුවක් අද දහවල් 2 ට ද මොරටුවේ බැංකුවක් දහවල් 1 ට ද කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි. 23 April 2014
කිරුළපොනේ බැංකුවක් කොල්ලකයි මින් මද වේලාවකට පෙර කිරුළපොනේ බැංකුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. 23 April 2014
රට ජෝඩුව පාරේ සින්දු කියයි ( සුරන්ජන් ප්‍රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු කියද්දී එතනින් ආ ගිය 23 April 2014
ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල ඩුබායි දේශයේ සිඟිති අලූත් අවුරුදු උළෙල මෙවරත් ඩුබායි සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රයේ දී දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වැනි ව 23 April 2014
මිය ගිය ගෙවිලියගෙන් ජනපතිට ලියුමක් තමා මිය ගිය බව පවසමින් ගොවි විශ්‍රාම වැටුප ලබා නුදුන්නේ යැයි කියමින් දිවිකොටවෙල ආර් එම් මැණිකා මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියක් යවා 23 April 2014
බොදු අයිතිය රැකගන්න පාරට බහින්න හදයි බුද්ධාගමේ චිරස්ථිතියට එල්ළ වෙතියි කියන අන්‍යාගමික තර්ජන ,කැසිනෝ සූදූ, ගණිකා ජාවාරම් ඇතුළු දුරාචාර ගැන රජයේ නිහඩ පිළිවෙත ගැන මල්ව 23 April 2014
මයික්‍රෝ කාර් කම්හල පොල්ගහවෙල ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී‍්‍ර ලංකාවේ ප්‍රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව පසුගියදා ජනපති මහි 23 April 2014
අවුරුද්දට දඬුකඳත් එයි අතුරුගිරිය දැදිගමුව මනිංගල අවුරුදු උත්සවයේ සම්ප්‍රදායික තරඟ මෙන්ම කෝරලේ මහත්තයා, දඬුකඳ, බරභාගය, වලව්ව, ගම ගෙදර, වී බිස්ස ද දැක ගත හ 23 April 2014
කිරි ඉබ්බෙක් උඩින් වැටේ අනුරාධපුර තුන්වැනි පියවරේ ගෙවත්තකට කිරි ඉබ්බෙක් වැටුණු බව ගෙහිමියෝ කියති. වැස්ස පෑයු පසු ශබ්ධයක් සමඟ මේ ඉබ්බා වැටුණු බව ඔවුහු ක 23 April 2014
අද කාලගුණය (අප්‍රේල් 23) අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිනෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් 23 April 2014
පොලිස් දෙන්නාගේ වැඩ තහනම් හමුදාවෙන් පලා ආ සෙබළෙකු පොලිස් අත්අඩංගුවෙන් පලා ගියැයි සාලිය වැව පොලිසියේ සැරයන්වරයෙකුගේ හා කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කර 23 April 2014
ඕස්ට්‍රේලියා යන්න ගිය 25 ක් ආපසු එති නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය විමට උත්සහ කොට අන්දමන් දුපත් වල අතරමන්ව සිටි තවත් 23 April 2014
සුලඟ ආණමඩුවට, කල්පිටියට වින කරයි අද සවස ආනමඩුව ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ සුලඟ හේතුවෙන් ගෙවල් කිහිපයක වහලවල් ගැලවි ඇතැයිද කල්පිටියේ ධිවර බෝට්ටු හතකට අලාභහ 22 April 2014
දුම්රිය පැය දෙකක් පමා වෙයි කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් 22 April 2014
උදාර බේරගන්න උදාර පිංකමක් මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත් හිරුණ උදාර විතානගේ ගේ (06) මොළය ආශ්‍රීතව 22 April 2014
කුලී රියදුරා සොයා ගන්න උදව් ඉල්ලයි කුලී ගමනක් යන බව කියා පසු ගිය මාර්තු 25 වැනිදා පිටකෝට්ටේ දුටුගැමුණු මාවතෙන් සිය කාරයෙන් පිටත් වු නිහාල් රත්නායක (60) නම් දෙදරු පියා බ 22 April 2014
මර්වින්ට කැළණිය එපා වෙලා වගේ ‘මම කැළණියේ භාර ගත් වැඩ ටිකක් තියෙනවා .තව මාස හය හතකින් ඒ වැඩ කොටස අවසන් කරනවා.ඊට පස්සේ මට කැළණියේ බලෙන් ඉන්න ඕන්න ඕනෑ කමකුත් නෑ.කැළ 22 April 2014
දුම්රිය සේවකයෝ මුහුදුබඩ මාර්ගය අවහිර කරති දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින් කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියත 22 April 2014
ෆේස් බුක් පෙම්වතාට අත්හිටවු සිර දඬුවම් විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම හා කෙළෙසීම ය 22 April 2014
සන්ධාන නාගරික මන්ත්‍රී නැගිට යයි මාතලේ මහ නගර සභා රැස්වීම ඇමැතිමට ඉඩ නොදුන්නැයි විරෝධය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ ප්‍රකාශ් මහතා සභාවෙන් නැ 22 April 2014
පොලීසිය නොකීදේත් ලියාගෙන තමා නොකී දේ පොලීසිය තම කට උත්තරයේ සටහන් කැර ඇතැයි ද ලියා ගත් කට උත්තරය තමාට යළි කියවා නොදුන්නේයැයි ද තංගල්ල නේචර් හෝටලයේ කළමනාකාරීන 22 April 2014
වැසි ඉල්ලා දඹුල්ලේ වැසි පිරිත් මාස හතරකට වැඩි කළක් පැවැති නියඟය දුරු කරන ලෙස ඉල්ලා රංගිරි දඹුල් රජමහා විහාරවාසී මහා සංඝරත්නය දඹුල්ල අවට ගම්වල වැසි පිරිත දේශනා 22 April 2014
උපවාසෙට පෙර ලේකම් රෝහලට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (22) ආරම්භ වු දුම්රිය සේවකය උපවාසයට ආ සේවකයෝ තිදෙනෙක් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබු 22 April 2014
වටරැක හිමි හු හඬ මැද්දේ යයි මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ නායක හා මහියංගන ප්‍රාදේශිය ස 22 April 2014
හුරුළු වැව ගොවියෝ අපුර රැස්වීම වටලති හුරුළු වැව සෝයා බෝංචි ගොවීහු දෙසීයයක් පමණ අද අනුරාධපුර දිසාපති කාර්යාලයයේ පැවැති කෘෂි කර්ම කමිටු රැස්වීමට කඩා වැදීමට ආහ. ගිය වස 22 April 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026