අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා තවත් ජගත් විශේෂඥයකු රජය විසින් පත් කරනු ලැබ සිටී.
ජපන් ජාතික මොතෝ හබුචි නම් මොහු මානව හිමිකම් විශේෂඥවරයකු වේ.
කොමිසමට සහාය දීමට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නීස්, මහාචාර්ය ඩේවිඩ් ක්රේන්, අවුදාස් කෞෂාල්, අහමර් බිලාල් සුෆි හා ජගත් විශේෂඥයෝ පත් කරනු ලැබ සිටිති. මුළු සංඛ්‍යාව 6කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ජ වී පෙ න් ආපු උපවාස ඇමති? ආපහු උපවාස කරාවිද දන්නේ නැහැ? (නදී)
මේ අය ආවා කියලා වැඩක් වෙයිද?(හේ)
අපි බලමුකෝ අන්තිමට දෙන තීන්දුව මොකක්ද කියලා (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
විශේෂඥය කියල ජාත්‍යන්තර සර්පයන් ඔඩොක්කුවේ දාගෙන පස්සේ කියන්න එපා කනවා කියල. (බ)