ආණමඩුව ඌරියාවේ ස්වර්ණපාලියාගම ප්‍රදේශයේ ඇත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිව් හැවිරිදි දරුවකු මියගිය බව ආණමඩුව පොලිසිය කියයි. කුඹුරේ සී සෑම සඳහා ගමන් කරමින් සිටි මෙම ට්‍රැක්ටයෙන් සවිකර තිබූ මඩ රෝදයක හිස ගැටීමෙන් තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. වැඩිහිටියන්ගේ නොසැළකිල්ල නිසා සිදුවූ දෙයක්. දෙමාපියනි, දරුවන් පිළිබදව මීට වඩා සැළකිලිමත් වන්න. පුතේ, සසරේ කෙදිනකවත් මෙවැනි අවාසනාවක් ඔබට අත්නොවේවා! ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
අපේ අර හිමියන්ට තමයි මේවායිනුත් පාඩු. උන්වහන්සේ දැන් අත් ට්‍රැක්ටර් දෙන එකත් නවත්වයිද කියලයි බය. මදැයි ට්‍රැක්ටර් එකක් ඉල්ලගන්න හිටියා (නි)
මේ පාරවල් වලට තාර වැටෙන්නේ කවදද?(හේ)
තවත් මෙවන් විපතක් නිවන් දකිනතුරු සිදු නොවේවා. (නදී)
අත් ට්‍රැක්ටරය පැදෙව්වෙ සිව් හැවිරිදි දරුවාද ? (නදී)
සසරේ කවදාවත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ නොදේවා නිවන් සුව පතමි (නදී)
දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ළමයි බය නැහැ. දෙමව්පියෝ ළමයින්ව වගකීමෙන් බලාගන්න ඕනේ. ඔබට නිවන් සුව (නදී)
අනේ දෙවියනේ! (නි)