විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගියැයි සැකපිට පුද්ගලයන් සිව් දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් විලච්චිය යාය 3 හා 4 පෙදෙස්වල පදිංචි කරුවන් වෙතියි කියති. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දින ගණනාවකට අවශ්‍ය හාල්, තුනපහ සහ පිහි, පොරෝ ඇතුළු භාණ්ඩ මොවුන් සතුව තිබී ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට සංවිධානය වෙලා වගෙයි ගිහිල්ලා තියෙන්නේ (නි)
තුවක්කු තිබුනේ නැද්ද. පොරොවෙන් කොහොමද දඩයම් කරන්නේ? (බ)