ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති උත්සවයකදී චිරාගත පොල්තෙල් පහන පත්තු කිරීමට ඉටිපන්දම අල්ලාගෙන සිටිති.
විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර ස්වේජින් සංඝ සභාව විසින් සිරි ධම්මවංසාලංකාර සාසන ජෝති ගෞරව නාමය සහිත කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් වීරකෝන්, ඔහේ නොදන්නා දේ කතා නොකර ඉන්න. අනෙක් අය කරන කතා දිහා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. ඔයාලා වගේ අය තමයි රටට බරක් වෙලා තියෙන්නේ (නි)
චම්පික මහත්තයෝ, සත්‍යය අවබෝධ කරගෙන නැවත එන්න. ගම්මන්පිල මහත්තයාගේ තීරණය නිවැරදියි.අපි ඔබතුමන්ලා එනතුරු බලාගෙන ඉන්නවා. (නි)
දෙන්නම දක්ෂයෝ. චම්පික මහත්තයා පිරිසිදු හදවතක් තිබෙන උගත් අයෙක්. ගෝඨාභය මහත්තයා දරදඬු එහෙත් ශූර පුද්ගලයෙක්. හොඳ පාරක යනවා නම් රටට හොඳයි. (නි)
මේ දෙදෙනාම අපිට ජාතික නායකයින්ය (නි)
මම කියන්නේ අවංක කමට තැන දෙන්න හොරකමට තිත තියන්න ජනතාව හරි දේ තේරුම් ගන්න. (බ)
සමන්, ඔයා හිතනවා වගේම හිතන පතන බුද්ධිමත් ජනතාවක් අප අතරේ ඉන්නවා. ජයවේවා! (නි)
අපට චම්පිකත් ඕනේ ගෝඨාභයත් ඕනේ. හැබැයි අරයව නම් තුන් පාරක් එපා. (බ)
හේමන්ත, සමන් ඔබ දේපල කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. දෙදෙනාම එක් වේවායි පතමි. මහින්ද මහතා ට ජය පතමි. (නදී)
චම්පික මහත්තයෝ, සත්‍යය අවබෝධ කරගෙන ඔය සන්ධානයට එක් වෙලා අනාගතේ කාලකන්නි කර ගන්නේ නැතුව ඉදිරි අවුරුදු පහේත් සන්ධානය තුල සිංහල බෞද්ධ බලවේගයේ හඩ ඉස්මතු කරන්න නැවත මහින්ද මහත්තය ගාවට එන්න ගම්මන්පිල මහත්තය වගේ. එතුමාගේ තීරණය නිවැරදියි. අපි ඔබ තුමන්ලා එනකම් බලන් ඉන්නවා. හැබැයි රතන හාමදුරුවන්ව තියල එන්න මතක ඇතුව. (නදී)
මහින්ද මහත්තයට තිබුනේ ගෝටව ඡන්දෙට දාල ආරක්ෂක ඇමති ලෙස ඉන්න. අනේ මන්ද මොකක් හරි විදේශීය කුමන්ත්‍රණයක් නිසා මහින්දටම ඉල්ලන්න හිතිලා. දැන් අනාගෙන වැඩේ. (නදී)
මටත් කියන්න තියෙන්නේ, අපිට ගෝඨා මහත්තයත් ඕනෑ, චම්පික මහත්තයත් ඕනෑ, අරයව නම් තුන් පාරක් එපා කියලා තමයි. (නදී)
සමහරු සුදු ඇඳුමෙන් සැරසුනාට , සිත් පිත් සහ කරනා කාර්යන් සුදු නැහැ , මේවා ලෝකයට පේන්නට පමණක් කරන දේවල්.(හේ)
පිරිසිදු පාලනයක් තුළ දෙපලගේ සේවය රටට අවශ්‍යවේ. (බ)
ජය වේවා! (නි)
මුහුණේ හිනාව නම් හරිම අවංකයි (නි)
මේ පහන් එළිය මෙන්ම ඔබගේ දිවිමඟ ආලෝකවත් වේවා! (නි)
ඔබ දෙදෙනාගේ එකතුව රටට වාසනාවන්! (නි)
අපට චම්පිකත් ඕනෑ, ගෝඨාභයත් ඕනෑ (නි)
කාටත් හිනාවෙන්න පුලුවන්. එ්ත් පපුව කොහොමද දන්නේ නැහැ (නදී)
චම්පික, ඔබ නැවත පැමිණෙනතුරු අපි බලාසිටිමු (නි)
වෙන්න තියෙන දේවල් දැන් වෙලා ඉවරයි. කල්පනා කරලා වැඩ කරන්න වෙනවා මහත්තයෝ (නි)
අදහස් දැක්වූ මේ සියලුදෙනා හරියටම හරි (නි)
ගෝඨාභය මහතාණෙනි, ඔබ තේජවන්තයි (නි)
ඔය පහනේ හංසයා නෙමෙයිනේ ඉන්නේ උඩ. කුකුළානේ. ඒ නිසා කමක් නැහැ (නි)
අපිට ඔබ දෙදෙනාම අවශ්‍යයි (නි)
අනිවාර්යයෙන්ම මේ දෙදෙනාම පිරිසිදු දෙදෙනෙක්. රටට ආදරයක් තියෙන දෙපළක්. එකතු වුණොත් රටේ වාසනාව. (නි)
ලක්මවගේ මෙම වීර පුතුන් දෙදෙනා දල්වනු ලබන පහනින් ලක්මවගේ අඳුර දුරුවේවා! (නි)
එකමුතුව බලය වේ.... (නි)
රට හදන්න එකට ඉන්න ඕනෑ දෙන්නෙක් (නි)
සැබෑ වැදගත්කමක් ඇති ඡායාරූපයක් (නි)
මම ගොඩක් ගරුකරන දෙදෙනෙක් (නි)
ලක්බිමේ ජන හදවත් වල සාමයේ පහන් සිළුව දල්වා රැඳවූ ඔබතුමා ගන්නා සැම ක්‍රියාමාර්ගයක්ම සාර්ථක වේවා! ඔබ දෙදෙනාගේම ජාතික නායකත්ව එකමුතුව සැබෑවටම වාසනාවක්. (නි)
නුවන්, තමාගේ පාට කණ්ණාඩිය ගලවලා බලන්න. ගෝඨාභය සහ චම්පික දෙදෙනාම මේ රටට අවශ්‍ය වැදගත් පුද්ගලයින් දෙදෙනෙක්. (නි)
දිනේෂ්ගේ කතාව නම් ලස්සනයි.අව්‍යාජ බව කොච්චර හොඳද? (නි)
ඔබ දෙපළටම දෙවි පිහිටයි! (නි)
සමන් මහත්මයාණෙනි, ඔබේ අදහස හරි. ඔබට පින්. (නි)
ලලිත් හරි.(හේ)
ඩී.උපුල්, ඔබේ ප්‍රකාශය ගැන මට හරි කණගාටුයි. තම දෙමාපියන්වත් අමතක කරන තාලේ කෙනෙක් තමයි ඔබ. තුන්වැනි පාර එන්නේ අපේ රටට ආරක්ෂාව තහවුරු කළ මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ඔබට කළ වරද කුමක්ද? ඔබ වැනි අය අපේ රටට බරක්. (නි)
අපිට බොහෝ දේ පෙනෙනවා. ජය රටටයි! (නි)
එකමුතුකමේ බලයෙන් තමයි ඕනෑම දෙයක ශක්තිය ඇතිවෙන්නේ (නි)
බන්දුල කන්නේ බත්ද? (නි)
චම්පික මැතිතුමා නම් සතුටින් ඉන්නේ. ඔබලාට ජය (නදී)
සරත් වීරකෝන්, ඔබ ඡන්දය දෙන්නේ පුද්ගලයෙක් වෙනුවෙන්ද? නැත්නම් රට වෙනුවෙන්ද? අපි නම් ඡන්දය දෙන්නේ රට වෙනුවෙන්. පුද්ගල පක්ෂපාතීකම් අනුව නෙමෙයි. (නි)
දැන් අපි වැඩිය මොකුත් කියන්නේ නැහැ. අපි ගොඩක් දේවල් ගැන ගොඩක් දුර හිතනවා (නි)
ඔබ දෙදෙනා එකතුවුණොත් එය රටට මොනතරම් ශක්තියක් වේවිද? (නි)
අපි ඡන්දය දෙන්නේ ප්‍රතිපත්ති වලට. මේ වෙලාවේ රටේ පුරවැසියෝ හැටියට ලොකු යුතුකමක් රට වෙනුවෙන් අපිට තියෙනවා. (නි)
මම හිතන විදියට මෙි දෙදෙනාම මතවාදිව සමානයි. ජාතිය ආගම හා ඒකීයත්වය යන කරුණු මත පදනම්ව දේශපාලනය කරන දෙදෙනෙක්. (බ)
චම්පික සර්ගේ නම් මූණේපුංචි හිනාවක් තියෙනවා, ගෝටා සර්ගේ නම්, හිනාවක් නෑ වාගේ (බ)
ආගම දහම තියෙන්න ඕනේ හදවතේ. (බ)
තමන්ට වඩා උසස් පුද්ගලයින්ට සැළකීමක් දැක්වීමේදී සිනහවක් මුවගට එනවා නොදැනීම. එය කෙසේවුණත් මේ වෙලාවේ හිතන්න ඕනෑ රට ගැන (නි)
බොහෝ දේ සොයන්න පුලුවන් කෙනෙක්ගේ සිනාවෙන්. (නි)
මම සිතන පරිදි මේ දෙදෙනාම රටට වටින හොද දැක්මක් තිබෙන නායකයෝ දෙදෙනෙක්. එකට එක්වී වැඩ කලොත් රටට මහත් සම්පතක්. අභාග්‍යකට මෙන් දැන් වෙන්වී සිටින්නේ කාගේත් ලොකු අවාසනාවක් නිසයි. (නදී)
කුඩු ,එතනෝල්, හොරකම්, කොමිස් හොරු වගේ අය නැත්නම් මේ ආණ්ඩුවට අතතියන්න කාටවත්ම හිතන්නවත් බැහැ. (නි)
චම්පික මැතිතුමාගේ මුහුනේ හිනාවක් නම් පේනවා. (නදී)
මම දරු පවුල් කාරයෙක් නිසා මේ පුවතට අදාලව කට අරින්නේ නැහැ. (බ)
ගෝඨාභය හොදයි (බ)
මොනවා උනත් ගෝඨාබය සහ චම්පික දෙන්නම නියම ජාතික නායකයෝ දෙන්නෙක් . එල්.ටී.ටී ත්‍රස්තවාදය පරද්දන්න , රටේ ඒකීය බව වෙනුවෙන් සටන් කල පුද්ගලයන් දෙදෙනෙක්. නමුත් අවාසනාවට වටේට ඉන්නේ දුෂණ වංචා කුඩු එතනෝල් කොමිස් කුට්ටි ගහන කට්ටියක්. මම අවසන් අවස්ථා 2 දී මහින්ද දිනවන්න ඡන්දය දුන්නත් මෙවර දුෂණය පිටු දැකීම උදෙසා එම්.එස් ට ඡන්දය දෙමි (නදී)
රට දිනවන මාවතේ පෙරගමන්කරුවන් දෙදෙනෙක්. ඒ වාගේම හොඳ සිංහල බෞද්ධ නායකයන් දෙපළක්. චම්පික මැතිඳුන්ට තවත් සිතන්නට හැකිවේවා! එදා සිටි එතුමා නෙමෙයි අද කතා කරන්නේ. අපිට මෙවන් නායකයෙක් අහිමිවීම ගැන කණගාටුයි (නි)
තරහ නම් මූණෙන් පේනවා ..... මන් හිතුවේ ආදරේ හංගන්න බෑ කියලා.. බලන් ගියාම තරහත් බෑ. (බ)
පින් කරන එක බොහොම හොඳයි (නදී)