කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කොරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ අද (14) සිය 71 වැනි ජන්ම දිනය සැමරූහ. ඒ හිමියනට සෙත් පැතීමට දහස් ගණන් මහා සංඝරත්නයද ජනපති, විපක්ෂ නායක ඇතුළු පිරිස්ද එහි ආහ.
සාංඝික දානයක් ඇතුළු පිංකමක්ද පැවැත්විණි.
ඡයාරූප - කුෂාන් පතිරාජ





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැත්තම කිවිවොත් මෙයා සිල්වත් නැහැ නමුත් පන්සල දියුණු කරනව, ඒක හොදයි (බ)
ගලබඩ ඥාස්නිස්සර අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවායි පතන්නේ ඉතාලියේ ලේක්කෝ සිටයි. (නි)
රටට වැඩක් ඇති දෙයක් කරපු හාමුදුරු නමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරමි.(හේ)
ඔබවහසේට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (හේ)
අදහස් බලධරයා විසින් කපලා දාන්නේ ඇයි (බ)
ඉතාමත් රමණීය අවස්ථාවක්.(නදී)
දීර්ගායුෂ ලැබේවා අපේ නායක හාමුදුරුවන්ට (නදී)
ඉස්සර හාමුදුරුවරු දානේ වැළඳුවේ පලඟාන්වල, මේ දානේ පොඩි හාමුදුරුවන්ට බෙදාලා තියෙන්නේ ප්ලාස්ටික් භාජනවල. (නදී)
ඉස්සර වැලඳුවේ පිගන්වල නෙවෙයි කුමාර් කොලපත්වල. කාලෙන් කාලෙට ටික ටික වෙනස් වෙනවා. හැම දේකම අඩුවක් දකින්න හදන්න එපා. මෙතරම් වටිනා දෙයක් මම මේ ලඟදී දැක්කමයි. සාදු සාදු සාදු. (නදී)
සාදු, සාදු, සාදු මුළු හිතම සැනසීමෙන් පිරි ගියා. නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා! (නදී)
රටක් වටින ලොකු හාමුදුරු නමක්. කී දෙනෙකුගේ දෙනෙත් පාදා ලෝකයටම වැඩක් ඇති මිනිසුන් කොපමණ බිහිකරන්න ඇතිද. ජපන් අදාර අරගෙන ලංකාවේ අපි හැමදෙනාටම දෑතේ වැඩක් කරන්න ශක්තිය දුන් බුදු පියා ගංගාරාම පොඩි හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා (නදී)
ඇයි ප්ලාස්ටික් පිඟන් විතරක් ගැන සමහරු කියවන්නේ? පැරණිම සාම්ප්‍රදායානුකූලව අපේ මහා සංඝරත්නය අතට පත්ව ඇති පාත්‍ර නොදුටුවේ මන්ද? (නි)
ඔබ වහන්සේට දිගාසිරි! (නි)
බුදු සමිඳුන්ගේ අමා දහමින් ලොව ආලෝකවත් කිරීමට කැපවෙමින් වැජඹෙන සුපින්වත් නායක සමිඳුන්ට නිරෝගී සම්පත් ලැබේවා! (නි)
අපි දන්නවා හොඳයි කියලා (නදී)
අපගේ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා..! (බ)
සැරියුත් මුගලන් සඝ පරපුර සිතින් දරා කහ වත සුදු වත බුදු ඇසින් දරා ඔබේ පාරමී දම් මග දිලෙන තුරා රට දය වෙනුවෙන් පුදසුනක් සදා පොඩි හාමුදුරුවෝ මහා සඝ නමක් වෙලා අග නගරය තුල අග රජෙක් වෙලා පිදු සේවාවන් අප හද තුල ජනිත වෙලා පින්වත දිලෙන්නට පතනෙමි රජෙක් වෙලා (බ)
මොහොමඩ් ගැන මට ආඩම්බරයි. (බ)
ආගම දහම නැත්නම් රටක සංස්කෘතියට හානිවෙනවා. අවුරුදු 2500 ගණනකටත් වැඩි අපේ ආගමික පුරුදු අමතක කරන්න එපා. (නි)
දීර්ගායුෂ ලැබේවා අපේ නායක හාමුදුරුවන්ට (බ)
මාර උපන් දිනයක් .......සරල දිවි පෙවත කෝ රජෙක් වගේ වැඩ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා (බ)
නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නි)