මුස්ලිම් කොන්ග්‍රසය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙනවාද එසේ නැතිනම් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙනවාද යන්න ගැන තීරණාත්මක රැස්වීමක් දැන් මහනුවරදී පැවැත්වේ.
පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර මණ්ඩලය මහනුවර හෝටලයක සාකච්ඡා පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් ඔවුන් ඒ බුද්ධිමත් තීරණය ගෙන ඇති. (නි)
අපෝ මේ අයගේ ඡන්ද නැතිවුනාට මහින්ද මහතාට දිනන්න පුළුවන්. මේ අය නැතිතරමට හොඳයි .දැනටමත් වාසිපැත්ත මොකද්ද කියල බලනවා ඇති. අහිංසක මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්දටම තමා. (බ)
මම දන්නවා. වෙන කාටද. මෛත්‍රීට මිසක්. (නදී)
ඕගොල්ලෝ බොරුවට සාකච්ඡා කර කර ඉන්න. මිනිස්සු තීරණය අරන් ඉවරයි. (නදී)
ඉල්ලන් කන්න ආසද? (නදී)
පොදු අපේක්ෂක මෛත්‍රිපාල මහතා දිනවන්න මුලු රටේම මුස්ලිම් ජනතාව එකතුවෙලා ඉන්නේ. මතකනේ අළුත්ගමදී ජාතිවායද අවුස්සලා අපිව බේදබින්න කරලා පටු දේශපාලන වාසි ගන්න හැදුවා. ඒ ඔක්කොම කුමන්ත්‍රන. මෙවර රටේ ඒකීය භාවය වෙනුවෙන් සහ ජාතික සමගිය වෙනුවෙන් මෛත්‍රි මහත්තය දිනවනවා. හොරකම් වංචා දුෂණ පිටුදකින්න සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සියලු ජනකොටස් මෛත්‍රි සමග අත්වැල් බැඳගෙන රට ඉදිරියට ගෙනියනවා. ජයවේවා මෛත්‍රිට (නදී)
දේසපාලනය කරන්නත් රටක් කියල දෙයක් ඉතිරි වෙන්න ඕනනේ? රට චිනට ගියොත් ඔක්කොම විදවනවා. (නදී)
මේ වෙලාවේදී රටට ආදර්ශයක් වෙන්න. (ර)
මම හිතන්නේ මුස්ලිම් ජනතාව පක්ෂයට කලින් තීරණයක් අරන් ඉන්නේ. (ර)
අනේ මන්දා ! කෙලවරක් නැතිව රැස්වීම් තිය තියා යනවා තවමත් මේ පක්ෂයට තීරණයක් ගන්න බැරිවී තිබෙනවා. (ර)
මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන්න වෙන්නේ මෙගොල්ලනට වෙන මොනවා කරනද ? (ර)
මොනවා උනත් ජනාධිපතිතුමා ජය ගනී. (ර)
මොනවද කල්පනා කර කර ඉන්නේ.? (ර)
හෙඩිම පොඩ්ඩක් අවුල් නේද? ගහක් කොහොමද බුලත් කොලේක එතෙන්නේ? ගස් එතෙන්නේ නැහැනේ ගස්වල වැල් එතෙනවා මිසක්. (ර)
ඔයගොල්ලන්ගේ තීරණය නිතරම දිනපු පැත්තට එකතුවෙලා ගොඩයන එකනේ ? මේ පාරත් ජනාධිපතිවරණයෙන් පස්සේ දිනපු එක්කෙනාගේ පැත්ත ගන්න. (නදී)
අපි බලමුකෝ! (නි)
ඔන්න ඔහේ එතෙන්න අනේ! දැන් අපිටත් බලා ඉඳලා ඇතිවෙලා (නි)
දෙවරක් හිතන්න දෙයක් තියනවද? (ර)
මට නම් මොකුත් හිතාගන්න බැහැ (නි)
හකීම් නම් මහින්ද මහත්තයට සෙට් වෙයි (නදී)
කොහොමත් තොප්පිය හැරෙන කොට ඡන්දය ඉවරයි.(හේ)
හංසයාට සෙවණ දෙන්න ගහ නැතිවුණාට මට නම් කමක් නැහැ (නි)
තිලක් ඔබතුමා ඩුබායි ඉඳගෙන මොනවද දන්නේ. පොඩ්ඩක් ලංකාව වටේ කැරකිලා බල්ලන. මොනවද වෙලා තියෙන්නේ මොනවද වෙන්නේ කියලා. (නදී)
නොදන්නා එකාව ගෙට ගන්නවට වඩා දන්නා කෙනා එක්ක ජීවත් වෙන්න ලෙහෙසියි. (නදී)
මොනවද ඉතින් තවත් ඇද ඇද ඉන්නේ? (නි)
වැඩියෙන්ම කන්න දෙන පැත්තට යන්න බලන් ඉන්නවා ඇති! (බ)