පුත්තලම නගරාසන්නයේ  දී මීට සුළු මොහොතකට පෙර කුඩා ලොරියක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.