කටුනායක ගුවන් තොටුපළේ තම බස්වලට පමණක් නතර කිරීමට ඉඩ නොදේයැයි කටුනායක-කොළඹ අධිවේගී මාර්ග පෞද්ගලික බස් රියදුරෝ අද වර්ජනයක් ඇරඹූහ.
ලංගම බස්වලට ලැබෙන අනුග්‍රහය තමනටත් දක්වන්නැයි ඔවුන් කියති.
කටුනායක ගුවන් තොටුපළේ තම බස්වලට පමණක් නතර කිරීමට ඉඩ නොදේයැයි කටුනායක-කොළඹ අධිවේගී මාර්ග පෞද්ගලික බස් රියදුරෝ අද වර්ජනයක් ඇරඹූහ.
ලංගම බස්වලට ලැබෙන අනුග්‍රහය තමනටත් දක්වන්නැයි ඔවුන් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
පාඨක ඔබගේ දැනගැනීම පිණිසයි: මාගේ නම මහින්ද රාජපක්ෂ, නමුත් මගේ නමින් අදහසක් පල කරන්නත් බයයි මගේ නම රාජා ලෙස වෙනස් කර අදහස් පළ කර ඇත (බ)
පුද්ගලික සේවයට කොහෙත්ම දෙන්න එපා.කටුනායක ගුවන් තොටුපලින් ගමනාරම්බයට. ගුවන් තොටුපලින් ලංකාවට එන විදේශිකයන් හැරෙන තැපෑලෙන් ආපසු යවන පියවර අවශ්‍ය නම් දුන්නට කමක් නැහැ. අනික විදේශ ගතවී කියක් හෝ හොයාගෙන එන මිනිසුන්ගේ (විශේෂයෙන් කාන්තාවන්ගේ) ගමන් මලු සහ පොකට් වලට දෙවියන්ගේම පිහිටයි. පුද්ගලික සේවය දැනට ක්‍රියාත්මක වන ලෙස කටුනායක බස් නැවතුම් පොලෙන් පටන් ගන්න ක්‍රමය පමණක් ඇති. (බ)
වැඩිම වුනොත් දවස් 3ක් වර්ඡනය කරයි ඊට වඩා වර්ජනය කරන්ට ගියොත් ඔය බස් වලට ලීසින් වාරික ගෙවන්නේ කව්ද (බ)
ව්‍යාපාරිකයෝ ලොකු මුදලක් ආයෝජනය කර බස් දාන්නේ.ඒවාටත් සහන ලබාදිය යුතුයි.නමුත් ලංගමය 2001-2004 කාලේදී රුපියල් හැත්තෑපන් දාහකට විකුනන්න ගිය අපේම සම්පතක්.(හේ)
පුද්ගලික බස් සියල්ල ජනසතු කළයුතුය (නි)
පුද්ගලික බස් සේවය ඇතිකරපු ඒ .ජා. ප. ය නැවත ආවොත් තියන ලංගම බස් ටිකටත් දෙවියන්ගේම පිහිට තමයි. මෛත්‍රිෙයන්ම බාර දෙයි තවකට්ටියකට.(අ)