ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකික සරණාගතයන් සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඉන්දීය මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
සැකකරුවන් ඇමෙරිකාව ඇතුළු රටවල ගිණුම් පවත්වාගෙන ගිය අයගේ මුදල් ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සොරකම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ පිටරටවල ඉගෙන ගෙන කරන්නෙම ඔවැනි වැඩ තමා. (නදී)
තමිල්නාඩුවේ තොටිල්ලක තියල නලවගන්න කියමු. (බ)
අනේ ඉතින් ඒගොල්ලන්ටත් හොඳින් ජීවත්වෙන්න තිබුණා නම්, මෙහෙම කරන්න ඕනෑ නැහැනේ. (නි)
සරණාගතයන් කියා සෑම රටකම ඉන්නා අයගෙන් සිදුවන්නේ මෙහෙම දේවල් තමා , අද කාලයේ තම රටින් පිටව වෙනත් රටක ඉන්නට තිබෙන එකම ක්‍රමය සරණාගතයන් වීමය (බ)
එයාලම කිරි පොවලා හදපු සර්පයෝ දැන් එයාලටම වදයක් වෙලා (නදී)