මොරටුව ජනාධාර සමිති වැඩිහිටි නිවහනේ නත්තල් උත්සවය මොරටුව දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජේසු බිළිඳාගේ උපත සම්බන්ධ කෙටි නාට්‍යයක හා නත්තල් සීයා ලෙස වැඩිහිටියන් රංගනයේ යෙදුණු අතර නත්තල් කැරොල් ගායනයක්ද උත්සවයට ඇතුළත් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. අගය කරමි. දූ දරුවන්ගෙන් ඈත් වෙලානේ ඒ ගොල්ලෝ ඉන්නේ. හැම අවුරුද්දෙම කරන්න (නදී)
ලස්සන පින්තූර ටිකක්. බොහොම හොඳ දෙයක් (නදී)
මේ වගේ අවස්ථාවක ඒ වගේ අය අරගෙන සන්තෝෂ කරන එක ලොකු දෙයක්. අපගේ සම්පුර්ණ සයෝගය දෙනවා. (ර)