හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත මෙරටදී කියවා ගත නොහැකි වුවහොත් යුක්රේන විශේෂඥයකු ගෙන්වා ගන්නා බව ගුවන් හමුදා ආරංචි කියයි.
මේ අතර මෙම යානය වැදීමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීම අරඹා ඇත. මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ගුවන් භටයාට කෘතිම ස්වසනය ලබා දීම සඳහා යන්ත්‍රයක් සවිකළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට රුසියා ගුවන් ඉංජිනේරුවරු පිරිසක් අද (14) දිවයිනට පැමිණිමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීමට ස්වේච්ඡාවෙන්ම මේ පිරිස එති.
ඔහු කීවේ පරීක්ෂණ අධිකරණයේ නියෝගය මත මෙම සුන්බුන් රැගෙන යන බවයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා, ඔය වගේ පහත් කතා කියන්න එපා (නදී)
පරීක්ෂණ අවසන් වීමට කලින් වහාම සුන්බුන් ඉවත්කර කැඩුන දේවලුත් හදන්නේ මොකද? එ්කත් මංගල මුත්තමන් ද? (නදී)
මේකට හේතුව ඔවුන් ඉක්මණන් පවසාවි (නි)
ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතුයි (නි)
සුවය ලැබුණත් ජීවත්වෙලා කුමටද අත පය නැතිව සොහොයුරාණනි (බ)
මෙම යානය ඔය කියන රටේ රුසියාවේ නේද ළගදි නඩත්තු කලේ බාගෙට හදලද කොමිස් ගහලද දන්නැහැ (බ)
ඳළදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා.! (ර)