ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් ආ දෙදෙනකුගෙන් අයකු කැස්බෑවේ ඉන්ධන හලකට ටී56 වෙඩි ප්‍රහාරයක් තබා රුපියල් 3,60,000 ක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් ආ දෙදෙනකුගෙන් අයකු කැස්බෑවේ ඉන්ධන හලකට ටී56 වෙඩි ප්‍රහාරයක් තබා රුපියල් 3,60,000 ක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මන්කොල්ලකරුවන්ට ආරාධනා කරන්නේ මෙච්චර සල්ලි ළඟ තියාගෙන.? එක්කෝ බැංකුවේ දාන්න ඕනේ. නැත්නම් සේප්පුවක් තියෙන්න ඕනේ. මෙචචර සල්ලි තියෙන බවට ඔත්තුවක් ඇතුළෙන්ම ගීයා වෙන්නත් පුළුවන්. (ර)
අනේ මේ මිනිස්සුන්ට ආරක්‍ෂිත සේප්පුවක් දෙන්නකෝ (බ)