මොරටුවේ වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළඟකින් නිවාස කිහිපයකට හානිවී ඇත. මොරටුව ලක්ෂපතිය, රාවතාවත්ත ඇතුළු ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 100කට පමණ හා දේපළවලට මින් හානි සිදුවී ඇතැයිද කටුබැද්ද ප්‍රදේශයේදී පාරට අතු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලටද බාධා ඇතිවූ බව පොලිසිය කියයි.
ට්‍රාන්ස්ෆෝමරයක් මතට ගසක් කඩා වැටීමෙන් මාර්ග අවහිරතාවයක් ද ඇතිවිය.
ඡායාරූප - ප්‍රසංග සිල්වා
ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ
වීඩියෝ දර්ශන - බිමල් ශ්‍යාමන් ජයසිංහ
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලගුණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.ජිවිත හානියක් නොවුන එක හොදයි.(හේ)
තව සුළි සුළගක් එනවා ලබන 8 වෙනිදට පසුව ...එක එන්නේ රට යටත් කරගෙන සිටින ඒකාධිපති වියරුව විසිවෙලා යන්නයි...එම සුළි සුළගෙන් ජනතාවට දේපොළ වලට හානියක් නොවන නිසා අපි එය නම් කළා මෛත්‍රී සුළි සුළඟ කියා. (බ)
චානක හීනෙන් බයවෙලා වගෙයි (නි)
චානකගෙ මෝඩ කතාව එක නියමයි (නි)