කොන්දේසියක් නොමැතිව එක් පාර්ශවයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඇරැඹුණු උත්තරීතර මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.
කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් නොගැනෙතියිද ඒ සඳහා තවත් දින දෙක තුනක් ගතවෙතියිද එහි උසස් නිලධරයෙක් ස්වල්ප මොහොතකට පෙර කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තීන්දු තීරණය ගත්තත්, ජනතාව තීරණය අරං ඉවරයි කියල ගහේ ලොක්කලත් දන්නවා. බොරු ප්‍රමාදයක්. (නදී)
පමාවීම සුබ ලකුණක් නොවේ. තීරණ ගත යුත්තේ ලැබෙන වරප්‍රසාද ගැන සිතලානම් ඔබ මෙවර පරදිනවා (නදී)
එක පැත්තකින්වත් හරි හමන් ලංසුවක් තියලා නැහැ වගේ. (නදී)
මොන තීරණද ? අපේ ප්‍රධාන පක්ෂ දෙක කේවල් කර කර ඉඳල හැරවෙයි (නදී)
කොන්දේසි විරහිතවද රජයට සහය දුන්නේ. දැන්වත් තනතුරු දාලා යන්නකෝ (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කලෙමි (නදී)
ජය ගන්න පැත්ත හිතා ගන්න බැරුවයි ප්‍රමාදය. (නදී)
ඒ කියන්නේ මේ දවස්වල ගහ දෙපැත්තටම වැනෙනවා. ඒ සුළඟේ සැර වැඩිකමට (නි)
කව්රු මොන තීරණ ගත්තත් මුස්ලිම් බහුතරය මෛත්‍රීටයි. (නදී)
නායකයෝ මොන තීරණය ගතත්, ඔවුන්ගේ ප්‍රජාව දැන් තීරණය කරලා ඉවරයි මෛත්‍රී යුගයක් උදා කරන්න. (නදී)
සිතන්න. ඔබලාට කවදත් වැඩි වරප්‍රසාද ලැබුණේ පවතින රජයෙන් නේද.? එහෙනම් ඉතින් තවත් කල්පනා කරන්නේ කුමකටද.? ජුනි මාසේ මහා මැතිවරණයකුත් එනවානේ. තීරණය එවිට ගන්න. ජනපති සමග යන ගමන කවදත් වැඩදායකයි. (නදී)
නෞෆර් ඔබ හරියටම හරි. (නදී)
ඡන්දයෙන් කවුරු දිනුවත් අන්තිමට පරදින්නේ අපි (නි)
කවූරු මොන තීරණය ගත්තත් මුස්ලිම් බහුතරය තීරණය අරගෙනයි ඉන්නේ. (ර)
නවුෆර් , හකීම් කල්පනා කරන්නේ සහය දීල දේශපාලන ජීවිතය නැති කර ගන්නවද ? නැති නම් තව දුරටත් ඉන්නවද කියලා (නදී)
රවූෆ් ඇමතිතුමෝ, ඔබලාගේ තීරණය හිත හිත හිටියාට වැඩක් නෑ, කල්මුනේ ජනතාව වැඩි දෙනෙක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට ඡන්දය දෙන්න තීරණය කරලා ඉවරයි. (නදී)
කලබල නොවී හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්නකෝ එහෙනම් (නි)
රටට ආදරය කරන සියළුම සහෝදර සහෝදරියන්ගේ එ්කායන ප්‍රර්ථනාව මෛත්‍රී පාලනයක්. ජයවේවා! (නදී)
මස් රාත්තලම ගන්නයි හදන්නේ (නදී)
බන්දුල පෙරේරා නින්දෙන් කියවනවාද කොහෙද? (නි)
එයාලා අන්තිමට මොනවා තීරණය කරයිද කියලා හිතාගන්න අමාරුයි (නි)
මම නම් කියන්නේ ඔය තීරණය ගන්න හොඳම දවස ජනවාරි 9 කියලයි. (නි)
නායකයෝ මොන තීරණ ගත්තත්, පාක්ෂිකයින් දැනටමත් නිවැරදි තීරණය අරගෙනයි තියෙන්නේ. (නි)
මේ සුළු ජාතික අවස්ථාවාදී ෂයිලොක් දේශපාලනයට තිත තිබ්බේ මහින්ද මහත්තය.රජුන් තනන්නෝ හිගන්නෝ යාචකයෝ කළේ මහින්ද මහත්තය..මහින්ද මහත්තයට ඒ දේ කරන්න ශක්තිය දීපු ඒ සිංහල බෞද්ධ බලවේගයන් අදටත් මහින්ද මහත්තය පිටි පස්සේ ඉන්නවා..ඔයාල යන්න..9 වෙනිදට පස්සේ හතරගාතේ දාල වැද වැටිලා ආයෙත් එන්න..ගිය පාරත් කළේ ඒ දෙය..වුනේ ඒ දෙය..මෙදා පාරත් වෙන්නේ ඒ දෙයම තමයි.මයිත්රී මහත්තය දිනන්නැති නිසා අපිට බලුපොරයක් බලන්න පින නැති වෙනවා ..නිකන් පොරයක් නෙමෙයි තනතුරු වලට කුලල් කන සතියෙන් දෙකෙන් ආණ්ඩු කඩන පිස්සු බල්ලෝ වගේ එකිනෙකා හපාගන්න දේශපාලන සත්තුන්ගේ පිස්සු බලු පොරයක්..(බ)
බන්දුල පෙරේරා ,ඇයි ඔතරම් කලබල? ඔබතුමා ලියන්නේ මොනවද කියලා ඔබතුමාවත් දන්නේ නැහැ.ඔබ තුමාගේ විකාර වැල්වටාරම් නම් එමටයි.(නි)
මෛත්‍රී දිනේවා ! (බ)