පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ සභාපති මානෙල් කරුණාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.ධර්මකීර්ති මහත්වරු ත්‍රිකුණාමලයේ රැස්වීමකදී අද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූහ.

රැස්වීම පැවතියේ හිටපු නියෝජ්‍ය ඇමති එම්.කේ. ද ඇස්.ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.