ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන නාගරික මන්ත‍්‍රී විජිත ජී. පුංචිහේවා මහතා විපක්‍ෂ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කෙරිණි.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජයවීර මාතර ආරච්චි මහතා (එජාප) මහින්ද රාජපක්ෂ මහාටසහාය දීමට තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙතනදී තමයි විමල් මහතාගේ බෙදුම් මූලධර්මය යෙදෙන්නේ. (නදී)
මෛත්‍රී පාලනය බලාගෙන ඉන්න කට්ටියට කියන්නේ. එයා දිනුවත් දින 100න් ඉවත් වුණාම මොකද වෙන්නේ? ඇස් ඇරලා රට දිහා බලන්න. මොන රජයේත් අඩුපාඩු තියනවා.මේ වගේ රටේ නිදහසක් දියුණුවක් මොන රජයෙන්ද පෙර ඇති කළේ? කුඩු එතනෝල් ගෙන්වන්නෙත් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු. (නි)
ඔහොම යමුකෝ! (නි)
බන්දුල පෙරේරා කියන පුද්ගලයා එක හිතක් නැති දෙබිඩි චරිතයක් වගෙයි. (නි)
අනේ මන්දා! මොන වගේ පාලනයක් පැමිණෙයිද කියලා හිතාගන්න බැහැ (නි)
මෛත්‍රී ට ජය වේවා .(හේ)
රට බේරාගන්න මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අපි සුභ පතනවා. ජය නියතයි ජය නියතයි ජය නියතයි ලංකාවේ (නදී)
අප මේ වෙලාවේ අපගේ හුදු ලාබ ප්‍රයෝජන ඉවත දා අපගේ රට වෙනුවෙන් එකාමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වටා එකතු විය යුතුයි
බන්දුල පෙරේරා සමග මමත් අනිවාර්යෙන් එකග වෙනවා. (ර)
විජිත හරීරීරී හොඳයි .......ජයවීර හරීරීරීරී නරකයි. (බ)
රට යන හැටි දුටුවම මට හිතෙන්නේ ජනපති හැමදාම ඔය පුටුවේ ඉන්න බව. අනේ කොහොම හරි මගේ රටට දළදා හමුදුරුවන්ගේම පිහිටයි. (නදී)
නිවැරදි, ජනතාවාදී තීන්දුවක් ගත් පුංචිහේවා මහතාට අපගේ උත්තමාචාරය පිරිනමමු. (නි)
ජනී සහ බන්දුල නිදහසෙන් පස්සේ ලැබුන ලොකුම දියුණුව ලැබිලා තියෙන්නේ දැන්. යුද්දය නැහැ. යටිතල පහසුකන් හැමදෙයක්ම වගේ තියෙනවා. දැන් තියෙන්නේ යහපාලනය ගෙන්න. හැමදේම ටික කාලයකින් කරන බැහැනේද? කාගෙන්ද රට බේරගන්න කියන්නේ? (බ)
අපි ආණ්ඩුවක් පත් කරන්නේ මොකටද කියලා සමහර මිනිස්සු දන්නේ නෑ. අපි රජයට ගෙවන බදු මුදල්... විදේශ ප්‍රතිපත්ති හරියට පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් අපිට වැඩක් නෑ..(හේ)
රටක් තියෙන්න ඕනනේ කාට දේශපාලනය කරන්නත්. (බ)
යන්තම් ඇති බන්දුල පෙරේරා මහත්තයටත් මොලේ පෑදිලා. මම මේ බයේ හිටියේ (නදී)
ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ අපි ඇයි මෛත්‍රීපාල මහත්තයට සහය දෙන්න ඕනේ කියා (නදී)
බලන් ඉන්න මෛත්‍රී පාලනයක් හම්බවෙයි (බ)