පිළිමතලාව නගරයේ ජනයාට හිත කම්පාවන දසුනක් දකින්නට ලැබුණි. ආබාධිත පියා තම දරුවාව පිට උඩ තබාගෙන තම බිරියත් සමග කාගෙන් හෝ ලැබෙන පිළිසරණක් පතා හතර ගාතෙන් යයි.
කැබිතිගොල්ලෑවේ පදිංචි අනුරුද්ධ සමරකෝන්ට වයස 10දී පෝලියෝ රෝගය සැදී ආබාධිත විය. ඉන් පසු ඔහුට කිසිවකුගෙන් හවුහරණක් නොමැතිව ජීවත්වන්නට සිදුවූ අතර කැබිතිගොල්ලෑවේම පදිංචි ඉන්දු ප්‍රියංගනී ඔහුගේ පිහිටට ආවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මගේ ජීවිතේ දැකපු සබැ අම්ම සහ තාත්ත මේ දන්නා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ලබන ආත්මෙදි මෙවන් දුකක් මේ දන්නට අත් නොවේව කියල (දිල්)
අපිත් උදවු කරනවා (නි)
අපිට උදව් කරන්න පුලුවන්ද ? (නදී)
දුරකතන අංකයක් ලබාදෙන්න (නි)
උදව් කරන්න කැමති. විස්තර දෙනවද (අ)
මෙයාලට උදව් කිරීමට පුළුවන් ආකාරය දන්වන්න... (නදී)
හද සසලවන දර්ශනයක්. ආධාර කිරීමට ක්‍රමයක් පහදා දෙන්න (නි)
කරුණාකර මට මේ පුද්ගලයන්ට උදව් කිරීමට හැකි දුරකතන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න (බ)
මේ කාන්තාව අගයන්න වටිනා චරිතයක්. ලබන ආත්මයේ ඔහුට නිරෝගී සුව අත්වේවා! (නි)
කරුණාකර මොහුට උදවූ කල හැකි ආකාරයක් කියන්න. (ර)
කරුණාකර උදව් කරන්න ක්‍රමයක් කියන්න. (ස)
උදවු කරන්න කැමතියි මම (නි)
කිසිම අයකුට මෙවන් දුකක් අැති නොවේවා! (නි)
ඔයාල අදහස් අහනවා විතරද? ආධාර කිරීමට ක්‍රමයක් පහදා දෙන්නේ නැද්ද? (අ)
මෙයාගේ දුරකථන නම්බර් එක හරි ලිපිනය හරි දෙන්න. බුදුසරණයි එයාලට. (ර)
මම කැමතියි වීල් චෙයාර් එකක් දෙන්න (නදී)
උප උපන් ආත්මයක ඔබට මෙවන් දුකක් නොවේවා! නිරෝගී සුවයම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔහුට ආධාර කළ හැකි මාර්ගයක් සාදාදෙන්න. (නි)
මෙම අභීත එඩිතර ලක්පුතුට තම දරුවාද සමඟ දිවි ගමන ගෙනයාමට උරදෙන මෙම එඩිතර ලක් දියණියට ,ජාතියේ ප්‍රණාමය පිදිය යුතු අතර සුබසාධක රජයක්ද කෝටිපතියන් මෙන්ම මහා දානපතියන්ගෙන් සමන්විත අප රටේ මෙවැනි ශෝචනීය දසුන් දැකීමට සිදුවීම මහා නින්දාවකි (නි)
හද කම්පාවෙන දසුනක් (නි)
හරිම දුකක් දැනුනා (නි)
මමත් උදවු කරන්න කැමතියි (නි)
රෝද පුටුවක් ලබාදෙන්නේ කොහොමද? කරුණාකර විස්තර එවන්න.(දිල්)
අපිට උදව් කරන්න ක්‍රමයක් කියන්න.(හේ)
කරුණාකර මොහුට උදව් කිරීමට හැකි ආකාරයක් දන්වා එවන්න (නදී)
හිත ගොඩක් සසල කරවන දසුනක්. ඔබට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා. අපිට උදව් කරන්න පුළුවන් මගක් කියන්න (නදී)
මෙයාගේ දුරකථන නම්බර් එක හරි ලිපිනය හරි දෙන්න. උදව් කරන්න. (නදී)
උදව් කරන්න පුළුවන් මගක් කියන්න (නදී)
කරුණාකර මේ අයට උදව් කළහැකි ආකාරයක් මට දන්වන්න. මම මෙම වීඩියෝව ෆේස්බුක් එකට දැම්මා. රටවල් කිහිපයක ඉන්නා අය මගෙන් අහනවා උදව් කරන්නෙ කොහොමද කියලා. (නි)
මේ කාන්තාව අගයන්න වටිනා චරිතයක්. ලබන ආත්මයේ ඔහුට නිරෝගී සුව අත්වේවා! කරුණාකර මොහුට උදවූ කල හැකි ආකාරයක් කියන්න. (අ)
https://www.facebook.com/video.php?v=10204624053738018 (නි)
මම කැමති උදව් කරන්න (ම)
තව ටිකක් ප්‍රසිද්ද කරන්න පුළුවන් විදිහක් කරමු නේද.උදව් කරන්න ගොඩක් ඉන්නවා (බ)
මම මේ වගේ දෙයක් දැකපු මුල් වතාව මේක. ගොඩක් දුකයි. ලබන ආත්මෙදි මෙවන් දුකක් නොවේවා කියා මම පතමි. මමත් කැමැතියි උදව් කරන්න (නදී)
හිත සසල කරවන දසුනක්. ඔබට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා. දිරිය මාතාවට තව තවත් ශක්තිය ලැබේවා.! අපිට උදව් කරන්න පුළුවන් මගක් කියන්න. (ර)
මටත් පුළුවනි පොඩි හරි උදව්වක් කරන්න. සම්බන්ද කරගන්නේ කොහොමද? ප්‍රාර්තනා කරනවා මෙලොව උපන් කිසිම මනුසත්වකුට මෙවන් රෝගබාදයන් නොවේවා. (නදී)