ඩිෆෙන්ඩර දෙකකින් පැමිණි පිරිසක් ගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවට හා සැරසිළිවලට අද අළුයම හානිකරන ලදැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි. වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ වාහනයට ද ගිනි තබා ඇතත් ගින්න ඇවිලී ගොස් නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නම ! වඳුරෝ ! දුන්න දැලි පිහිය හතර අතට පාවිච්චි කරනවා වගේ. (නදී)
ගින්න ඇවිලුනේ නැති එක නම් ලොකු දෙයක්. නැත්නම් මොනතරම් පාඩුවක්ද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය (නදී)
මේවා ලංකාවේ අනාදිමත් කාලයක ඉඳලා රැගෙන එන දේශපාලන සංස්කෘතියක්. ඒවා හඳුන්වලා දුන්නෙත් මේ ගුටි කන අයගේ මහා පක්ෂවල නායකයෝ. ඒ කාළේ ගැන දන්නා අයට නම් මේවා හරිම සුළු සිද්දීන් පමණයි. හැම කණ්ඩායමක්ම මේවා නවත්වන්න. එ්ක ජනාදිපති තුමාට හොඳ නැහැ. ඒ වගේම මේ මඩ වලින් ජනාදිපති තුමාගේ ජයග්‍රහණය වළක්වන්නත් බැහැ. (නදී)
ඔය පැත්තේ ඉන්නේ අරයනේ (නදී)
අපේ රටේ අද තත්වය පේනවා නේද මිනිස්සුන්ට නිදහස නැහැ , මේවා ගැන ලෝකේ රටවල් කතාකරන කොට කියන්නේ එල්ලන්න හදනවා කියලා ,(හේ)
සහන් මේ රට ගැන දුක්වෙන්න තිබුනේ මීට ගොඩාක් කාලයකට කලින්. ඒකාලේ ඔයාල හිටියද ? නැතිනම් කාගෙන් හරි අහල දැනගන්න. සිංහලයෙක් වගේ කොන්ද කෙලින් තියාගන්න ලැබුනේ මේ ජනාදිපතිතුමගේ කාලයේ පමණයි. ඒක හිතට එකඟව කල්පනා කරලා බලන්න. (නදී)
රංජිත් එ්කත් අර ලෝකේ විනාශ වෙනවා වගේ කියපු කතාවක්ද ? (නදී)
මේ වගේ තව ඉස්සරහට සිදු වෙයි.(හේ)
දැන් මේ අය මොන දේ කරත් පැරදිලා ඉවරයි.(හේ)
මේක තමයි වෛරී දේශපානය කියන්නේ. නැතුව විරුද්ධ පක්ෂයන් ඡන්දෙ ඉල්ලන එක නෙමේ (බ)
දැන් ගින්න අැවිලිලා තියෙන්නේ නිවන්න පුලුවන් (නදී)
මෛත්‍රීපාල මැතිතුමා දැනටමත් ඇති විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා ඉවරයි. රජය විසින් ඡන්දයට යොදාගන්නා දිනය වන ජනවාරි 8 වනදා උදේ පාන්දරම ප්‍රබල සුභ යෝගයක් මෛත්‍රීපාල මැතිතුමාට යෙදෙනවා කියලත් ඉන්දීය ජෝතිෂ විශේසඥයෙක් කියලා තියෙනවා....මැති තුමනි ඔබතුමාට ජය වේවා. (නදී)
ඔන්න දැන්ම පේනවා පරදින හැටි (නදී)
ඡායාරූප දුටු හැටියේම හිතා ගන්න පුළුවන් මේ වැඩේ කරපු "වඳුරෝ" කවුද කියලා.(හේ)
කවුරු කළත් මේ වගේ වැඩ අනුමත කරන්න බෑ.(හේ)
යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය.(හේ)
මොළේ අමාරුව තියෙන කෙනෙක් කරපු වැඩක් වගේ!(හේ)
අර හොරු ටික මේක කරන්න ඇති. (නදී)
මේවා මහ තිරිසන් වැඩ (නදී)
තමන් ජයගන්නවා නම් සතුටින් ඉන්නේ නැතිව මෙවැනි වැඩ කරන්නේ කුමක් හෝ සැකයක් තිබෙන නිසාද? (නදී)