සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 20ක සේවා කාලයක් සපුරා ඇති භටයිනට හා කාන්තාවනට ලබන ජනවාරි සිට විශ්‍රාම වැටුප් හිමිවන බව අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
විසි අවුරුදු සේවා කාලය සැපිරූ 295 දෙනකු ප්‍රථම වතාවට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කියන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම මතක් වෙන්නේ මේ කාලෙට. කොහොම උනත් කමක් නැහැ මේ මිනිස්සුන්ට තමන්ගේ හිමිකම ලැබුන එක ලොකු දෙයක්. (නදී)
මේක හොදයි ඒත් මේ ඡන්දෙ එනකම් හිටියේ මොකද.? (ර)
හොඳයි හොඳයි. (නි)
එකත් චන්දෙ ඉවරවුනාට පස්සේ. (දී)
මොකද මේ ඉක්මනටම දෙන්න යන්නේ ? මෛත්‍රීපාලට බය වෙලාද? (නදී)
අවුරුදු ගණන් ඉල්ලපු ඉල්ලීම් මේ දවස් වල ඔක්කොටම ලැබෙමින් යන බවකුයි පෙනෙන්නේ. ජනාධිපතිවරණය අවුරුදු පතා තිබිය යුතුයි කියල මම යෝජනා කරනවා. (නදී)
හෙට අනිද්දා වෙනකොට තව තව දේවල් වෙනස් වෙන්න පුළුවන්. මෛත්‍රී මැතිතුමාට ජයවේවා! (නි)