ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) ගම්පහ නගර සභා පිටියේ පැවැත්වීමට නියමිත රැලිය ජනවාරි පළමු වැනිදාට කල් දැමූ බව ගම්පහ මහ නගර සභාවේ විපක්ෂ නායක කපිල එදිරිසිංහ මහතා කියයි.
සිරිසේන මහතාගේ නැන්දනියගේ අවසන් කටයුතු වැලිවේරියේදී අද (17) පැවැත්වීම මීට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තේ පිරිසක් සෙට් වෙලා ඉන්නවා, දවාලට කෑම පැකට් එකයි, රුපියල් පන්සීයකුයි, හවසට මත්වතුරයි දෙනවා නම් පක්ෂේ මොනවා උනත් කමක් නැහැ ඕනේ දිහාවක යන්න. මේ ලඟදි අනුරාධපුරෙත් ගිහින් ආවා. (නදී)
ඒක මිසක්. බයට නෙවෙයිනේ.?(හේ)
ඕක අට වැනිදාට පස්සේ තිබ්බා නම් හොඳයි මොකද භිෂණය නිසා තමන් පැරදුනා කියන්නවත් පුළුවන්.(හේ)