ඇඹිලිපිටිය නගර සභාවේ 2015 අයවැය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නොපැමිණීම හේතුවෙන් පරාජයට පත්විය.
එජාප මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර වැඩ බලන සභාපති නීතිඥ පුංචිහේවා මහතා ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුගුනවති, මටත් එහෙමයි. සතුට පිටාර ගලනවා. (නි)
නියමයි ! (නදී)
නියමයි. ඔහොම යමු (නි)
නියමයිනේ... (ර)
කියලා වැඩක් නැහැ. සන්තෝසේ ආසාවේ බැහැ. (ර)
බන්දුල අයියත් මොනවා හරි කියන්නකෝ. (ර)
ඔහොම තමයි වෙන්න ඕනේ. (ර)
මෛත්‍රී මහත්තයාගේ රැස්වීමට ගියාද දන්නැ කට්ටිය. (ර)
මට නම් පුදුම සතුටක් දැනෙන්නේ ඇත්තටම. (ර)
මේකේ නගරාධිපති හාමුදුරු කෙනෙක් නේද හිටියේ ? (නදී)
කමළා නෝනත් කියනවද අපි එක්ක එකතු වෙනවා කියලා (නදී)
දැන් කට්ටියට පරදින ලකුණු පේන්න පටන් අරන්. (නදී)
දිගට හරහට පර දින්නමයි ඕනේ. (නදී)
හොඳටම හොඳයි තව ඉදිරියේදී තවත් පරදියි.(හේ)