නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එකඟ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එයාල කොටි නෙමේද? මේ රටේ මිනිස්සුන්ට බොරු කියල ඡන්ද දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඊයේ පෙරේද ඉපදුන මිනිස්සුන්ගෙන් නම් මෙයාලගේ අලංකාර කතා අහල ඡන්දෙ ගන්න උත්සහ ගනී. එ්ත් බහුතරය ජනාදිපති තුමා සමග එකතුවෙලා අට වෙනිදට කවුද බොරු කිව්වේ කියල ලෝකෙටම ඔප්පු කරාවි. (නදී)
හා හා එයා කොටියෙක් නෙමේද ? (නදී)
දේශපාලකයෝ හොරු උනත් පාක්ෂිකයෝ හොරු නොවෙන්න පුළුවන්. එකම ලේබලය හැමෝටම අලවන එක හොඳ නැහැ. (නදී)
ගෝලයා ගත්තට කමක් නෑ පිල්ලේ නම් ගන්න එපා.(හේ)
දැන් ඉතින් කට්ටියට හොද අවස්ථාවක්.(හේ)
එහෙනම් ප්‍රශ්නයක් නෑ..(හේ)
දැන් ඒ අයත් හොඳයි !!!(හේ)
ඕක තමයි කියන්නේ කලකදී වහ කලකදී රහ වෙනවා කියලා. (හේ)
ඒ කියන්නේ දෙපැත්තේම බැටළු හම් පෙරෝ ගත් අය ඉන්නවා. (නදී)
දන්නැති නිසා අහන්නේ, එතකොට පිල්ලෙයාන්ගේ ගෝලයා ත්‍රස්තවාදියෙක් නොවේද ? (නදී)
මුලින්ම ගෝලයෝ පසුව ලොක්කෝ (නදී)