මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට සහභාගීවන ලෙස බොලිවුඩ් ජනප්‍රිය සිනමා නළු සල්මන් ඛාන්ට ඉල්ලුම් කර ඇතැයි ඒෂියන් මිරර් වෙබ් අඩවිය කියයි.
ජනපති පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුට ඇරයුම් කර ඇතැයි දැනගන්නට ඇත. සල්මන් ඛාන් හා නාමල් මිතුරන් බවත් ඔහුගේ ඇරයුමින් මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම වෙබ් අඩවිය කියයි.
ඔහ එන නොඑන බව දන්වා නැතැයිද දැනගන්නට ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කඳුරට ඡන්ද ව්‍යාපාරයේ නියුතුව සිටි ආකාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දුක්මහන්සියෙන් හම්බකළ මුදල් නේද මේ අපි වෙනුවෙන් වියදම් කරන්නේ? විදේශ බලවේග මේවාට කැමති නැහැ. අපිත් එනවා සලමන් බලන්න (නි)
කරලා බලමුකෝ එහෙනම්. (නි)
මට මේ පුවතට කියන්න දෙයකුත් නැහැ.ලැජ්ජාවේ පන යනවා. (නි)
මහජනතාවගේ සල්ලි විනාශ කරන හැටි!! (අ)
මේගොල්ලන්ට ඕන ලංකාවේ තරුණ පරපුර නුගත් යුගයකට අරන් යන්න. (අ)
මඩ ගහන්න ඕන කීර්ති නාමයක් තියන කෙනෙකුටනේ කීර්ති. (නදී)
කෝ මේ කුමන්ත්‍රණ ගැන, ඉන්දියානු බලපෑම ගැන කියන අය. මේ නාස්ති කරන මුදල් වකුගඩුරෝගීන්ට දුන්නොත් මොකද වෙන්නේ. (නදී)
කෝ බන්දුල ? මේක දුෂමාන ආරංචියක් කියල නම් කියන්න එපා. (නදී)
මීට හොදයි ඔස්ට්‍රලියාවෙන් කිරිඑළදෙනක් ගෙනාවනම් ජනතාවට කිරිවත් බොන්න තිබුන (අ)
ඒකෙන් මේකෙන් 60 පැනලාත් තවම පාසැල නිල ඇඳුමින් ඉන්න චරිත රඟපාන අපේ අයට තමයි වැඩ වරදින්නේ. (නි)
නළු නිළියෝ ගායකයෝ හාමුදුරුවරු දේශපාලනයට යොදවගෙන රටට වෙලා තියන ප්‍රශ්න මදිවටද මේ ඉන්දියාවෙනුත් ගෙන්නන්නේ අනේ අපේ සල්ලි (බ)
මුන් හිතන්නේ ලංකාවේ මිනිස්සු හරක් කියලද? එක එකා ගෙනල්ල නටවල පෙන්නුවම අපි ජන්දේ දෙයි කියල හිතන් ඇති (බ)
නාමල් මන්ත්‍රීගේ මොලේ!! මෙහෙම අයටද රටේ අනාගතය බාරදෙන්න යන්නේ?? (බ)
මෙයා ගෙන්වන්නත් බර ගානක් ගෙවයි.(හේ)
සල්මන් ඛාන් මොනවද දන්නේ අපේ රටේ තත්ත්වේ ගැන , (හේ)
මේවනම් ඇත්තටම බොරු සෝබන වැඩ.(හේ)
මේකට ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් කියලා කවුරුවත් කියන්නෙ නැද්ද? (නි)
නාස්තිය දූෂණය හැමතැනම (බ)
මෙහෙම අත දිග ඇරලා වියදම් කරන්න යන්නේ කාගේ සල්ලිද කියලවත් මේ තරුණ මන්ත්‍රී තුමා දන්නවද ? (බ)
කීර්ති , දළදා මාලිගාව ඉස්සරහ නයිට් රේස් තියන කොට කීර්ති නාමයක් ලැබුන කියල ඔබ හිතනවද ? (බ)
ගෙන්නුවට කමක් නැහැ බාලිකා විද්‍යාල වලට නම් නටවන්න කියල එක්ක යන්න එපා. එක පාරක් අර කවුද සින්දු කාරයෙක් බාලිකා විදුහලට එක්ක ගිහින් වෙච්ච දේ මතකනේ (බ)
තමන් දරන වැදගත් තනතුර ගැන මීට වැඩිය හිතන්න ඕන .නැති නම් රටේ මිනිස්සුන්ගෙන් දොස් අහන්න වෙන්නේ තමන් දේශපාලනයට ගෙනාපු පාර්ශවයට. (බ)
අපේ මුදල් නාස්ති කරන්න එපා. කරන්න බැරි දේවල් නොකර ඉමු නේද? (නි)
දැන් එතකොට අපි සල්මන්ගේ මුහුණ මතක් කරගෙනද කතිරය ගහන්න ඕනෑ? (නි)
සුපුරුදු පරිදි නලගණන් ටිකක් ගෙනත් 7 වෙනිදට නැටෙව්වනම් ගොඩම තමයි. අපේ ගමේ ඉන්න බයියලගේ ඡන්ද ටික අර ගන්න තිබුන.හරියට දළදා මාලිගාව ලග නලගණන් නැටෙව්ව වගේ. (බ)
දැන් අපේ රටට අවශ්‍ය උගතුන්ගේ සහය. නැතුව මල් ගස් වටේ නටන එවුන් නෙවෙයි. (බ)
මොකෝ අම්ම අප්පාගේ බුදලයෙන් ගෙවනවා කියලද?මහා බන්ධාගාරයේ අපේ මහජන මුදල් දැන්නම් සුද්දම වෙලා ඇති. (බ)
රටක් භාර ගන්න පරිනත පුද්ගලයෙක් වෙන්න ඕනි. තාත්තා රටේ නායකයා කියන එක සුදුසු කමක් නොවේ.(හේ)
මේක තම හැබෑම ආශ්චර්ය මේ බොරු දේවල් වලට වියදම් කරන මුදල් වලින් දුප්පත් අයට කොතරම් දෙයක් කළ හැකිද ?(හේ)
මේ ජාතියේම මිනිස්සු විරුද්ධ පාර්ශවයෙත් හිටියනම් ශාරුක් ඛාන්ව ගෙන්වයි. ගහන කටවුට් ගානට අනෙක් පැත්තෙනුත් ගහන්න ගත්තනම් මේක කටව්ට් ලෝකයක් වෙනවා. හොද වෙලාවට එහෙම නෑ (බ)
කොහොමද ටිකිරි මොළේ? (නි)
මම දැක්කා පුවත්පතක හරිහමන් නිවසක් නැති ටකරන් මඩුවක අන්ත දුක්විඳින පවුලක්.අඩුම වශයෙන් ඒ දරුවන් දෙන්නාට දාන්න සෙරෙප්පු දෙකක්වත් නැහැ.මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරනකොට ඇයි හිතන්න බැරි මේ දුක් විඳින්නෙත් මගේම රටේ දරුවන් කියලා? (නි)
ඔබ ඉතා හොඳින් දේශපාලනය ග්‍රහණය කරගෙන පරිණත වී ඇති බව පෙනේ. (නි)
මේ ශ්‍රී ලංකාවද කියල හිතෙනවා.. හිනායනව මේ බොළඳ වැඩවලට...අපරාදේ මේ විනාශ කරන්නේ මහජනතාවගේ සල්ලි නේද ?(අ)
අයියෝ සල්ලි...මේවා කාගෙ සල්ලිද නාමල්ගේ සල්ලිනම් අපිට කමක් නෑ. (අ)
දීපිකා පදුකෝන් ගේනවා නම් මම කැමතියි (නි)
ඔන්න බන්දුල පෙරේරා,සෙත්මි , ශ්‍යාමා කුමාරි, සඳුනි අපි ඔක්කොම එසැන පුවත් කට්ටිය සෙට් වෙලා දාමු ඩාන්ස් පාරක් . කුච් කුච් හෝතා හේ ! (අ)
බොලිවුඩ් නළුවන් කියන විදියටද ඡන්දය දෙන්න ඕනෑ? අනේ අපේ දේශපාලනයට ගිය කලක්! (නි)
කරුණාකර මට කවුරු හරි හිනාව නවත්ත ගන්න පිලියමක් කියනවද . ? (අ)
මට නම් හිතෙන්නේ විජේවීර මහතා කියපු ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් පටන් අරගෙන වගේ. එක අපේක්ෂකයෙකුට සහය පලකරන සමාජ ජාල වෙබ් අඩවි වලත් 99% අදහස් දාල තියෙන්නේ ඉන්දියාවේ අයයි! (අ)
ඇයි දෙවියනේ, අර ජනකාන්ත නළු නිළියන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී ඇයි මේ ඉන්දියාවෙන් ගෙන්වන්නේ? (නි)
සල්මන්ගේ ඡන්ද පොරොන්දු මොනවද දන්නෙ නැහැ (නි)
අපරාදේ අපේ සල්ලි පිටරටට යනවා විතරයි. (නි)
මොන සිංදුවටද දැන් එතකොට අපිට නටන්න වෙන්නේ? (නි)
හරිම කණගාටුවක් ඇතිවෙනවා. අපේ රටේ ඡන්දදායකයෝ බොහොමයක් බුද්ධිය පාවිච්චි කරන්නේ නැති එක ඇත්ත. නමුත් මෙච්චරම ඡන්දදායකයාගේ බුද්ධිය බාල්දු කළ කාලයක් තවත් නැහැ. (නි)
නාමල් මන්ත්‍රී තුමනි , ඔබේ දේශපාලන පරිණත භාවය ගැන අපිට ඉතාම පැහැදිලියි. ! (අ)
අනික් පැත්තේන් ශාරුක් ට එන්න කීවනම් හරි..(අ).
දැන් සල්මන් පෙන්නලා ඡන්දෙ ගන්නද හදන්නේ ? (අ)
ඒ කියන්නේ අපේ රටේ නළු නිලියන් දැන් ඡන්ද ප්‍රචාරයට එන්නේ නැහැ කියන එකනේ . නැති නම් මොකටද පිටරටින් ගෙන්නන්නේ . (අ)
මට නම් හිනාත් යනවා අනේ! (නි)
අපිට තියෙන්නේ දැන් ඵෙශ්චර්යාව ගෙන්වන එක (නි)
කීර්ති, මේනක වගේ අයගේ මොළයේ තරමට අනෙක් අයගේත් මොළ තියනවා නම්... අනේ අපේ රටට ගිය කල! (නි)
හොල්මන් වෙන්න පොදු කට්ටිය වීසිවෙලා.... සල්මන් ඛාන් නටවමු නාදෙට බයිලා ... (නි)
ඔය එක්කම අර දකුණු ඉන්දියානු නිළිය අසීම්වත් අපි ගෙන්නා ගමු නේද? මම එයාට හරි කැමතියි. (නි)
කොහෙන් ආවත් ඡන්ද දෙන්නේ ලංකාවේ මිනිස්සුනේ. ඒ ගැන අමතක කළොත් මොන අපේක්ෂකයා වුණත් අමාරුවේ වැටෙයි. ඒක නිසා ආනයන දේවල් ගැන වැඩිය විශ්වාස නොතියන තරමට සුබයි. (නි)
සල්මන් ඛාන්ලා ගෙන්වලා පොඩි ඩාන්ස් එකක් දම්මලා පෙන්නුවා නම් ඔක්කොම හරි (නි)
ෂා........! මොන හේතුවක් නිසා හරි මම ආසම නළුවා ලංකාවට එනවා (නි)
අපොයි අපොයි! දැන් අපේ නෝනා මහත්වරුන්ට මේක අහලා සෑහෙන තිගැස්මක් ඇති වේවි නේද ? මෙච්චර ජනකාන්ත අය ඉන්දැද්දී ඉන්දියාවෙන් ගෙන්වන්නේ ඇයි? (නි)
හීන ලෝකවලද මන්දා අපේ ලංකාවේ අය ජීවත්වෙන්නේ? (නි)
අපේ රටේ දේශපාලනය මේ තරම් බොලඳද ?(හේ)
මේවා හොඳයි ඉන්දියාවටම. (නි)
අනේ මන්දා මොනවා කරන්න යනවද කියලා. මේ අය රජ උනොත් මොනාවා නොකරයිද මන්දා (නදී)
අයියෝ සල්ලි! මේවා කාගෙ සල්ලිද? අපේ නෙමෙයි නම් අපිට කමක් නැහැ. (නි)
අන්න හරි. පිටරට කලාකරුවන් හෝ "ඉම්පෝර්ට්" කරලා වැඩ පෙන්වමු. (නි)
අපෝ මෙයා කවුද? මෙයා නෙමෙයි මුළු බොලිවුඩ් හොලිවුඩ් දෙකම ගෙනාවත් මෛත්‍රී මහත්තයාට අවුලක් නැහැ. (නි)
ඒ කියන්නේ සල්මන් ඛාන් ආවා නම් ඔක්කොම හරි. (නි)
දේශපාලනයට තිබෙන සුදුසුකමක් තමයි තමන්ගේ රටේ සම්පත් රැකගැනීමට කැපවීම. දැන් මේ කාගේ සල්ලිද? (නි)
මේ වියදම් කරන්නේ අපේ සල්ලි එහෙම නෙමෙයි නේද? (නි)
අනේ මටත් හරි ආසයි ලම්බෝගිනියේ නැගිලා සල්මන් එක්ක රවුමක් යන්න. (අ)
ජයලලිත ගෙන්වන්න තිබුනනේ අපරාදේ (අ)
මමනම් හිතන්නේ මෙයා එන්නේ නෑ.(හේ)
අනේ! අපේ සමහර දේශපාලකයන්ගේ අනාගතය ගැන හිතනකොට මට බොහොම දුකයි. (නි)
ජේම්ස් බොන්ඩ්ටත් ඡන්ද ව්‍යාපාරයට සහභාගි වනලෙස ඇරයුම් කරලා බලමුකෝ (නි)
මට එක්තරා වෙළඳ දැන්වීමක් මතක් වුණා එකපාරටම මේක අහලා (නි)
මෙයා ආවොත් නම් උඩින්ම දිනනවා. හංසයාට ළංවෙන්නවත් ලැබෙන්නේ නැහැ. (නි)
මම දැන්ම ලෑස්තියි. කවද්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ ? (නදී)
නාමල් මන්ත්‍රීතුමෝ සල්මන් තම කැමැත්තෙන් ආවානම් ගැටළුවක් නැහැ .ආරාධනා කරලා ගෙන්නන්න හැදුවොත් රට්ටුන්ගෙන් බැනුම් අහන්නවෙන්නේ ජනාධිපතිතුමාට (අ)..
අපි එහෙනම් මදුරිව ගෙන්නලා රිටර්න් එක දෙමුද ? සල්ලි ප්‍රශ්න තියනවා නම් බන්දුල පෙරේරාගෙන්වත් බැරියැ අත මාරුවක් කරගන්න. (නදී)
මෙහෙ ඇවිල්ලා රැස්වීම් වලදි සිංහලෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ (නදී)
මේ වගේ බොරු වැඩ කරලා ඡන්දේ ගන්න එපා.(හේ)
ඇයි අනේ ශිරන්ති ඔයා හදන්නේ අපිට මේ ඉඳල ඉඳල ෆන් එකක් ගන්න තියන චාන්ස් එක නැති කරන්නද ? (නදී)
අපෝ ශිරන්ති නෝනේ, කවුද කියන්නේ සල්ලි ගෙවලා ගෙන්නා ගත්තා කියලා. යාලුකමට ! යාලුකමට !! (නි)
හොඳ දේශපාලන දැක්මක් තිබෙන බව පෙනෙනවා. (නි)
දීපල්ලකෝ දැන් ඉතින් ඡන්දෙ (නදී)
රටේ අනාගතය බාරදෙන්න සුදුස්සෝ කවුද කියලා දැන් මිනිසුන්ට තේරේවි. (නි)
ඔන්න දේශපාලනය ? (නදී)
මට අපි පොඩි කාලයේ බලපු චිත්‍රපටියක් මතක්වුණා (නි)
කව්රු මොනවා කිව්වත් සලමන් ඛාන් කියන්නේ හොඳට මොලේ තියෙන කෙනෙක් (නදී)
දැන් එහෙනම් කිසිදේකට බයවෙන්න දෙයක් නැහැ (නි)
මේවා සංවිධානය කර අය මේකත් දැනගන්න. දෙමව්පිය සෙවනේ වැඩෙන ඔවුන්ගෙන් යැපෙන සෙල්ලක්කාර කොලු ගැටයන්ටත් මීට වැඩිය විචක්ෂණ බුද්ධියක් ඇති බව කනගාටුවෙන් වුනත් කියන්න ඕන. (නදී)
අපේ රටේ මිනිස්සුන්ගේ ආකර්ෂණය නොමැති බව දැනගෙන වෙන්න ඇති බොලිවූඩ් නළුවෝ ගෙන්වා ගන්නේ. ඒවාට කෝටි ගණන් සල්ලි දෙන්නේ කොහොමද? ජනතා මුදල් විනාස කරන එකට අපි විරුද්ධයි. අනික ඉන්දියාවේ වගේ නළුවන්ට වහ වැටිලා ඡන්දය දෙන ඡන්ද දායකයෝ අපේ රටේ නැති බව සිහි තබා ගන්න. (නදී)
සල්මන් ඛාන් ඉන්දියාවෙ ඉන්න මිනිස්සුන්ට වීරයෙක් උනාට මටනම් වැඩක් නැහැ (නදී)
ශිරන්ති, පාලකයෙකු ලෙස පරිණත නොවූ කෙනෙකුට දේශපාලනයට උපදෙස් දෙන්න යන්නේ ඇයි ? (නදී)
අයියෝ සල්ලි අපරාදේ නේද ? (නදී)
මේ වගේ අය ද රට පාලනය කරන්ට එන්නේ. සලමන්ව ගෙන්නලා මොනවා කරන්නද හදන්නේ ? (නදී)
ඕව මඩගහන්න කියන කතා. නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් තියනවා. (නදී)
තමන් රටේ භාරකාරයා ලෙස ඉටුකළ යුතු වගකීම් ගැන ජනපතිතුමා හොඳ අවබෝධයකින් සිටින බව අපි දන්නවා (නි)
කාව ගෙන්නුවත් නටන්ඩ වෙන්නේ හංසයා එක්ක (නදී)
මේ මොන විකාරයක්ද මේ (දී)
හරි දේ හරි කියන වැරදි දේ වැරදියි කියන මිනිහෙක් මම මේ වැඩේ නම් 100% වැරදියි (දී)
මෙහෙම ගියොත් සල්මන් ඛාන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මෙහෙන් ඉල්ලයිද දන්නේ නැහැ . ඇයි ඉතින් මේක පරණ පිනක් පල දුන්න වගේ ඉල්ලමක් නේ. (දී)
එයත් ලාංකික පුරවසියෙක්ද (දී)
මෙයාව ගෙන්නලා මෙයාට ආරක්ෂාව පහසුකම් දෙන්නේ අපි කන බත් පතෙන් ගහන බදු මුදල් වලින් නම් මේවා වැරදියි (දී)
එයත් එයිද දන්නේ නැහැ (දී)
මේවට මිනිස්සු ඉන්නවාද කියලාදැන ගන්න කැමතියි (දී)
මේවානම් 100% විහිලු (දී)
එයාට මොකද්ද ලංකාවේ තියෙන වැඩේ (දී)
එතකොට එයා ඇවිල්ලා කතා කරන්නේ සිංහලෙන්ද හින්දියෙන්ද? (දී)
රටේ අනාගතයට දෙවියන්ගේම පිහිටයි. සාමාන්‍ය දැනිමවත් ටිකක් හරි තියෙනවනම්.(හේ)
මේ රටේ සල්ලි කාගේවත් පුද්ගලික බුදලයක් නෙවෙයි. (දී)
කිර්තිනම් පුදුම මනුස්සයෙක්. මට කියන්න නම් නැ මේ වගේ අයට. මේක මේ විපක්ෂේ කට්ටිය කිව්වා නිව්ස් එකක් නෙමේ . ඒෂියන් මිරර් වෙබ් අඩවිය කියයි කියල නේද තියෙන්නේ. නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් තියනවා කිව්වේ මේවගේ බල බොලද වැඩ කරන නිසා වෙන්න ඇති. එක ඇත්ත දේශපාලන අනාගතයක් තියෙන්නේ මේවගේ හිතන මතන අයට තමා ඔයාල වගේ අය ඉන්නකම් (බ)
දැන් ඉතින් වතුකරේ දෙමල ඡන්ද, යාපනේ දෙමල ඡන්ද සහ හින්දි නළු නිළියන්ට ආදරේ කරන සිංහල අයගේ ඡන්ද ටික මහින්දගේ සාක්කුවේ. (බ)
කීර්ති, අනාගතය ලම්බෝගිනි මත තමයි රැඳිලා තියෙන්නේ. (බ)
ඇයි පල්ලම් බැහැලද ? (නදී)
ලංකාවේ ඡන්ද දායකයෝ මීහරක් කියලද මේ අය හිතන් ඉන්නේ. අනේ අපේ සල්ලි. (නදී)
ඇයි බුද්ධික පබා, ජීවන්, රන්ජන්ලා, අනර්කලී, ගීතා වගේ අයට ලංකාවේ අය වහ වැටිලා නෙවෙයි ද ඡන්දෙ දුන්නේ. (නදී)
සන් වර්ධනය නේද ඕනේ?. එ්ක නේන්නම් කොරන්නේ. (නදී)
සල්මන් ඛාන් බලන්න එන සෙනග කන්දරාව ටීවී එකෙන් පෙන්නන කොට කාටද ආඩම්බර?(හේ)
නාමල් මහත්තයත් ආශ්චර්ය පෙන්නලා යන්න හදන්නේ. අපි කන්නේ දවසට වේල් 2 කයි හරියට. (නදී)
දිල්තෙරා ආශික්! (නි)
සල්මන් එනවා නම් මම පැනලා එනවා (නි)
මීට වැඩිය හොඳයි ස්වාසිලන්තයේ රජ්ජුරුවෝ එක්ක ආවනම්. (නදී)