වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතියි. එමනිසා, දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :20/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
28 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
|
කොළඹ |
30 |
25 |
95 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
25 |
90 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මහනුවර |
26 |
21 |
95 |
80 |
විටින් විට වැසි. |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
90 |
විටින් විට වැසි. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
28 |
25 |
85 |
80 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
29 |
24 |
90 |
80 |
විටින් විට වැසි . |
දිවයිනට ඉහලින් පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය නිසා, දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
28 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
කොළඹ |
30 |
25 |
95 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මහනුවර |
26 |
21 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
85 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
28 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
28 |
24 |
90 |
80 |
විටින් විට වැසි . |
තද වැසි පිළිබඳ කාලගුණ නිවේදනය.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)
දිවයිනට ඉහලින් පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය නිසා, දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පෙරවරු 5.30ට
දැනට පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.
සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද රළු විය හැකි අතර අනෙක් මුහුදු ප්‍රදේශ ද විටෙක තරමක් රළු විය හැක.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රදේශ රැසකට තද වැසි