බොරලැස්ගමුවේ මහල් නිවාසයක් කඩා වැටීමෙන් යටවූ බව කියන තිදෙනකුගෙන් දෙදෙනකු බේරා රෝහල්ගත කළ බවත් අනෙක් පුද්ගලයා පැය තුනකට පසු බේරාගත් බවත් සහන සේවකයෝ කියති. මෙම අනතුරින් 5 දෙනකු තුවාල ලබා ඇත.

 

DSC08006 DSC08008 DSC08012 unnamed

DSC00033 DSC00089 DSC00108

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

DSC08005 DSC08007 DSC08008 DSC08017

ඡායාරූප- එච්.එම්.ධර්මපාල

 

වීඩියෝ දර්ශන - බිමල් ශ්‍යාමන් ජයසිංහ