පානදුර හිරණ සන්ධාන කාර්යාලයක් අසල ප්‍රදර්ශනය කළ ජනපති කටවුට් පුවරුවක් ගිනි තබා හානි කළැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමලනායක බාලචන්ද්‍ර අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප ප්‍රා මන්ත්‍රී උසාවියේ
රෝහිත Thursday, 18 December 2014 09:23 AM
තහනම් ඒවා ප්‍රදර්ශනය කරන අයට නීතිය මොකක්ද? (නදී)
ඩිලාන් Thursday, 18 December 2014 09:24 AM
පොලිසියට එ්වට නම් ඇස් ඇරිලා තියෙනවා (නදී)
පිටිගල -මිලානෝ Thursday, 18 December 2014 09:48 AM
අධිවේගී මාර්ගවල කටවුට් ගහන එකත් තහනම් නේද?(හේ)
සමන්ජය Thursday, 18 December 2014 10:04 AM
නිත්‍යානුකුල පක්ෂ කාර්යාල වල කටවුට් ගහන්න තහනමක් නැහැ.(හේ)
දිලිප් Thursday, 18 December 2014 10:11 AM
මොන බොරුද කොහෙද කට්වුට් තියෙන්නේ සේරම ගැලෙව්වනේ. (නදී)
දසුනි Thursday, 18 December 2014 10:17 AM
ඔය තියෙන්නේ නීතිය. (නදී)
පිටබැද්දර ජයා Thursday, 18 December 2014 10:23 AM
ඔන්න ඕක තමයි අපි කියන්නේ හැමෝටම සාදාරණය ඉටුවෙන විදියට අටවෙනිදට ඡන්දය දෙමු කියලා (නදී)
ලලින්ද්‍ර Thursday, 18 December 2014 10:27 AM
අනේ අපේ පොලිසියට බාල පක්ෂගාතේවත්ද ? (නදී)
ඉන්දික පීරිස් Thursday, 18 December 2014 11:38 AM
අපි දන්නවා හොඳට (නදී)